dani_baba

Member
Jul 8, 2010
826
70
0
බබා ලන්තයේ
මචන්ස්ලා කවුරු හරි මට ශ්‍රි ජයවර්ධනපුර(ජ'පුර)කැම්පස් එකේ හරි කොළඹ කැම්පස් එකේ හරි තියන external degree වල විස්තර දෙන්න පුලුවන්නම්...සමාන්‍යයෙන් ඒවගේ ගාන එහෙමත් කියක් වෙයිද කියලා දන්නවා නම් කියන්න.

බොහොම ස්තුතියි....දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාන්න
:cool: