Sri lankan airlines ..
Sri lanka to Chennai
return ticket ekak keeyak wenawada ?
for 1 person...
help plz
Sri lanka to Chennai
return ticket ekak keeyak wenawada ?
for 1 person...
help plz
lankawata ne![]()
Gabo Group of Companies, 11, Bagatalle Road, Colombo 3, Sri Lanka.Contact Numbers: (+94) (11) 2502310/2501162/2502789,2503074/2508567-69Emergency only: (+94) 0777726622/0777761857Fax Numbers: (+94) (11) 2589546/2598165/2598166Email: [email protected]
Our office hours are: Monday - Friday 8:30 a.m. - 5.00 p.m.
Saturdays 8:30 a.m. - 5.00 p.m.Public Holidays 9:00 a.m. - 1:00 p.m.
කෝල් එකක් දීල ගනං අහපං

එකේක ට්රැවල් ඒජන්ට්ලගෙ ගනං වෙනස්, යෙලෝ පේජර්ස් එකේ නොබර ටිකක් හොයල උන්ටයි ගැබෝ එකේ උන්ටයි හෙට කෝල් එකක් දීල ගනං අහපං, මෙතන කාටවත් හරියටම ගාන කියන්න බෑ ඒකට යන දිනය, එයාලයින් එක, දවස් ගාන අදාල වෙනව, කැතේ හරි වෙන ලොට්ට එයාලයින් එකක යනවනං ලාබයි හැබැයිdanma dana gannai baluwe..![]()
එකේක ට්රැවල් ඒජන්ට්ලගෙ ගනං වෙනස්, යෙලෝ පේජර්ස් එකේ නොබර ටිකක් හොයල උන්ටයි ගැබෝ එකේ උන්ටයි හෙට කෝල් එකක් දීල ගනං අහපං, මෙතන කාටවත් හරියටම ගාන කියන්න බෑ ඒකට යන දිනය, එයාලයින් එක, දවස් ගාන අදාල වෙනව, කැතේ හරි වෙන ලොට්ට එයාලයින් එකක යනවනං ලාබයි හැබැයි