මචන්ලා, මම Tourism පටන් ගන්න හිතන් ඉන්නේ. මම කටුගස්තොට ඉන්නේ. මට මේ ගැන ටිකක් දැනගන්න ඕන.. මම ලක්ෂ 25කට විතර කාර් එකක් බලන්නෙ. මොනවද Tourism වලට ඒ ගානට හොඳ වාහන? Tourism කරොත් ගොඩ යන්න පුළුවන් වෙයිද?
මේ ගැන දන්න විස්තර ටිකක් කියනවද මචන්ලා. ලොකු උදව්වක්.
මේ ගැන දන්න විස්තර ටිකක් කියනවද මචන්ලා. ලොකු උදව්වක්.
Last edited: