HELP ...

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    Max is back ..... :) :)


    ඉතින් කොහොමද මචන්ස්ලා මචින්ස්ලා.. හොඳින් නේද ?? මට පොඩි HELP එකක් ඕනි.

    මේකයි කතාව. අපේ කොල්ලො සෙට් එක ට්‍රිපක් යන්න සෙට් කරනවා. 10ක් වගේ ඉන්නවා. යන්න හදන්නෙ යාපනේ .. ට්‍රින්කො .. පාසි කුඩා .. ආරුගම්බේ ..

    ඉතින් මට දැන ගන්න ඕන විස්තර ටිකක්. රොඩ් මැප් (මීගමුවෙ සිට ) එතකොට නවතින්න තැන් එක රැයකට වගේ .. යන්න තියන තැන් .. බලන්න තියන ඒව... දවස් හතරකට යන්න හදන්නෙ.. දවස් හතරෙන් යන්න පුලුවන්ද කියන් එක වගේ දේවල් මට ටිකක් දැන ගන්න ඕන.

    දන්න කස්ටිය ඉන්නවනම් විස්තර ටිකක් කියනවද මට ...
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    negambo idan yankotanan ethcara deyak balannna ne mchn...hot water springs aniwa gihlla nanna..mara athal...and trinco wala ara ship eke kovilakata yanna tiyenwa mata nama mataka ne..ekata yanna...nilaweli,arugambay beach eke hitiyama dawasa yanawa nikanma