අන්තිමට තියන අංක ටික අයින් කරල රීනේම් කරන්න
දන්නවා කියන්නෑ


www.hjsplit.org/windows/

පැටියා;16797308 said:Hjsplit බාගන්න මෙතනින්
Code:www.hjsplit.org/windows/
ඒක ඕපන් කරගෙන Join button එක click කරලා .001 file එක browse කරලා start කරන්න. Files ඔක්කොම තනි ෆෝල්ඩර් එකේ තියෙන්න ඕනෙ![]()
කොහෙද මෙච්චර කල් සැඟවී සිටියෙ නැඟණිය..
HJ-split එකෙන් ඔය ටික Join කරන්න ඕනි..
මේ Movie එක බැලුවද..?
http://www.imdb.com/title/tt0817177/
෴සමනලී෴;16797354 said:ගෙදරට වෙලා හිටියෙ............... ඒ Movie එක බලලා නැහැ...... හොදයිද....?


okkma file tika folder ekkat dala HJ-split mekan join kara ganna

හරි Bro.. වැඩේ කරගත්තා.......බොහොම ස්තුතියි..