D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    wedding photo dvd එකක් තියනවා එකේ තියන ෆොටො වෙනම ගන්න soft එකක් හරි මොකක් හරි ක්‍රමයක් කියන්න පුලුවන්ද DVD එකේ ෆොටොස් තියන්නේ වීඩීයෝ එකක් විදිහට :confused:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    balapan samaharavita dvd eke venama folder ekaka photo tika athi, mge software ekak thibuna, dvd ekata gahuvama, photo tika venama save venne, play veddi video ekak vge yanava digata.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Vidoe VOB,MPG,DAT වගේනම් ගන්න බැහැ.......නැතිනම් Slide Show එකක් වාගෙ නම් ගන්න පුළුවන්...ගොඩක් වෙලාවට හදන්නේ විඩොයෝ එකක් විදිහට එෆක්ට් දලා එහෙම වුනාම ගන්න බැහැ...නැතිනම් DVD එකේ වෙනම් ෆොල්ඩඒ එකක් තියනවා....
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    Vidoe VOB,MPG,DAT වගේනම් ගන්න බැහැ.......නැතිනම් Slide Show එකක් වාගෙ නම් ගන්න පුළුවන්...ගොඩක් වෙලාවට හදන්නේ විඩොයෝ එකක් විදිහට එෆක්ට් දලා එහෙම වුනාම ගන්න බැහැ...නැතිනම් DVD එකේ වෙනම් ෆොල්ඩඒ එකක් තියනවා....
    :(
    මේකේ ඉන්නව නේද kumara456 කියල ගොං බිජ්ජෙක්. අන්න ඌව කන්ටැක්ට් කරල බලපං....
    :) thanks