kevin18

Member
Oct 15, 2010
37
1
0
machan mage samsung s3 wifi authentication error while occurred kiyala enawa wifi connect karama.
*#1100# ekin wifi power saving ekat off kara.
forgt network deela ayet connect kara. but still same like tht.
Use karana router eka ZTE. if anybody knw how to solve this. pls help machan. ubala tamai inne etin. pls
 
Intelligent

Junior member
  • May 22, 2014
    38
    3
    8
    password එක හරිද කියලා බලන්න Open wifi server එකක් හදලා බලන්න මෙවගේ authentication එක disable කරලා save කරලා බලන්න
    මෙවගේ : http://i.ytimg.com/vi/gOdUiOn6y0I/maxresdefault.jpg
    එත් හරිගියේ නැත්තම් Phone එක root කරලනම් custom rom එකක්නම් තියෙන්නේ wpa_supplicant.conf කියන ෆයිල් එක ඩිලිට් කරලා wifi settings reset කරගන්න පුලුවන්
    root explorer පාවිච්චි කරලා /etc/wifi/wpa_supplicant.conf මෙ ෆයිල් එක ඩිලිට් කරලා phone එක restart කරන්න
     
    kevin18

    Member
    Oct 15, 2010
    37
    1
    0
    thnxzzz

    machan wade hari, open wifi server ekin goda giya, thnx bn. :D