maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුමනදාස අබේගුන්වර්දන
    චන්ද්‍රසිරි බණ්ඩාර

    සුපිරි ඩයල් දෙක

    ආයිත් හිත හදන්න , අනාවැකි කියන්නේ... බැන්දට පස්සේ ඔය මිනිහගෙන් ගුටි කෑවොත් මගුල කැඩුනොත් ගේ ඉස්සරගට ඇවිත් වෙඩි තියගනවා.එකෙක්

    අනිකට හාට් අටැක් හැදෙනවා.... එතකොට තවත් පට්ට
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දිගටම මගුල් කන්න හිතාගෙන බලනවනම්

    අපේ නැකත් රාල ඉන්නව
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සුමනදාස අබේගුන්වර්දන
    චන්ද්‍රසිරි බණ්ඩාර

    සුපිරි ඩයල් දෙක

    ආයිත් හිත හදන්න , අනාවැකි කියන්නේ... බැන්දට පස්සේ ඔය මිනිහගෙන් ගුටි කෑවොත් මගුල කැඩුනොත් ගේ ඉස්සරගට ඇවිත් වෙඩි තියගනවා.එකෙක්

    අනිකට හාට් අටැක් හැදෙනවා.... එතකොට තවත් පට්ට

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෑ.. ඔව්වා වැඩිය විශ්වාස කරන්නෙපා.. ඔව්වා බැලුවම මොලේ විකාර වෙන එක විතරයි වෙන්නෙ..:yes:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දන්නෑ.. ඔව්වා වැඩිය විශ්වාස කරන්නෙපා.. ඔව්වා බැලුවම මොලේ විකාර වෙන එක විතරයි වෙන්නෙ..:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බදින්නේ ග්‍රහයෙක් නම් වෙලාව බලන එක හොදයි....බදින ග්‍රහයා මොන කොටුවේද ඉන්නේ කියලාබලා ගන්න අහකිනේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බදින්නේ ග්‍රහයෙක් නම් වෙලාව බලන එක හොදයි....බදින ග්‍රහයා මොන කොටුවේද ඉන්නේ කියලාබලා ගන්න අහකිනේ

    බඳීන ග්‍රහය කොටු පනිනව වඳුරෝ :baffled: