thesadboy

Member
Feb 9, 2015
2
3
0
මම අද මේ පෝස්ට් එක දාන්නේ මට ඔයාලාගෙන් විසඳුමක් ගන්න. මං ගැන එදා එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා.

http://www.elakiri.com/forum/showthread.php?t=1660799

[උඩ ලින්ක් එකෙන් බලන්න]

ඔයාලගෙ comments වලට reply කරන්න ගොඩක් පහු උනා මට ඉන්ටනෙට් එන්න විදිහක් තිබුනේ නෑ.

ඔයාලගෙ comments වල තිබුන දේවල් කියවලා බැලුවා මම හිතුවා මේකට ප්‍රතිකාර ගන්න. තවම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියෙ නෑ.

මට dr.neil fernando, dr.pabasari ginige, dr.kaluarachchi[යක්කල ඉන්නේ. ad එකේ tharunaya.com වෙබ් සයිට් එක තිබ්බා] අයගෙන් කවුද හොද කියන්න දන්නවද? [dr.kaluarachchi නම් මෝහන ප්‍රතිකාර කරලලු සනීප කරන්නේ.]

මං දැන් esoft එකේ web engineering course එකක් කරනවා. එතන කට්ටිය අඩු නිසා වැඩි අවුලක් නෑ. ඒ වුනාට මට දැනගන්න ඕනේ තාවකාලිකව සමාජ බිය නැති කරන බෙහෙතක් ගැන. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනකම් පාවිච්චි කරන්න.

ෆාමසියකින් මේ වාගෙ බෙහෙතක් ගන්න තියෙයිද?

දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

මේකට තාවකාලිකව සහනයක් ගන්න පුලුවන් ඕනෙම දෙයක් මං ගන්නවා. අරක්කු, ගංජා උනත් කමක් නෑ. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

මේ ගැන ඔයාලගෙන්ම අහන්නේ වෙන කවුරුවත් නැති නිසයි.
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මේකට තාවකාලිකව සහනයක් ගන්න පුලුවන් ඕනෙම දෙයක් මං ගන්නවා. අරක්කු, ගංජා උනත් කමක් නෑ. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
me thathweta watenna epa machan
dura diga balala theeranayak ganna
me wage ewa use karanna epa
all the best :D
 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
සමාජ බිය නැති කරගන්න පටන් ගන්න හොදම තැන තමන් අදහන ආගම අනුව ඊට අදාල සිද්ධස්ථානයක් හරහා මිනිසුන් හදුනා ගැනීම.
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    waren doo ape gedara masayak nawathinna boge biya nathi karala ganna .thread dagena biya gana kiyewwata wadak naaa.

    winadiyak gane hithata kiyahan kauru monawa kalath mata pukada kariyo kiyala.kunuharapen banahan umbatama masayak yanakan .ayi kariyo bayada kiyala ahapan ube hithenma .uba uththara deehan baya naaa doo kiiyala .