මම අද මේ පෝස්ට් එක දාන්නේ මට ඔයාලාගෙන් විසඳුමක් ගන්න. මං ගැන එදා එලකිරි එකේ ත්රෙඩ් එකක් දාල තිබ්බා.
http://www.elakiri.com/forum/showthread.php?t=1660799
[උඩ ලින්ක් එකෙන් බලන්න]
ඔයාලගෙ comments වලට reply කරන්න ගොඩක් පහු උනා මට ඉන්ටනෙට් එන්න විදිහක් තිබුනේ නෑ.
ඔයාලගෙ comments වල තිබුන දේවල් කියවලා බැලුවා මම හිතුවා මේකට ප්රතිකාර ගන්න. තවම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියෙ නෑ.
මට dr.neil fernando, dr.pabasari ginige, dr.kaluarachchi[යක්කල ඉන්නේ. ad එකේ tharunaya.com වෙබ් සයිට් එක තිබ්බා] අයගෙන් කවුද හොද කියන්න දන්නවද? [dr.kaluarachchi නම් මෝහන ප්රතිකාර කරලලු සනීප කරන්නේ.]
මං දැන් esoft එකේ web engineering course එකක් කරනවා. එතන කට්ටිය අඩු නිසා වැඩි අවුලක් නෑ. ඒ වුනාට මට දැනගන්න ඕනේ තාවකාලිකව සමාජ බිය නැති කරන බෙහෙතක් ගැන. ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනකම් පාවිච්චි කරන්න.
ෆාමසියකින් මේ වාගෙ බෙහෙතක් ගන්න තියෙයිද?
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
මේකට තාවකාලිකව සහනයක් ගන්න පුලුවන් ඕනෙම දෙයක් මං ගන්නවා. අරක්කු, ගංජා උනත් කමක් නෑ. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
මේ ගැන ඔයාලගෙන්ම අහන්නේ වෙන කවුරුවත් නැති නිසයි.