markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Android Korean Phone wala Andoird Development Karanna Puluwanda

ඕ එස් එක ඇන්ඩ්‍රොයිඩ් නං ෆෝන් එක මොක වුනත් ඩිවලප් කලහැකිනේ බං ?
උඹ ඩිවලප් කරන්නෙ ඇන්ඩ්‍රොයිට් ඇපියෙන්නෙ.. උඹ හාඩ්වෙයා වලට කතා කරන්නෑනෙ ඕ එස් එකට මිසක්. උඹ ඇන්ඩ්‍රොයිඩ් වලට ලියපං. හාඩ්වෙයා වලට ඕනෙ ඒව කියන වැඩේ ඕ එස් එක බලාගනියි. :dull:
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    එහෙනම් එයින් එකක් ගන්නවා සල්ලි නැ ලොකු ලොකු ඒවා බස්සන්න
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕ එස් එක ඇන්ඩ්‍රොයිඩ් නං ෆෝන් එක මොක වුනත් ඩිවලප් කලහැකිනේ බං ?
    උඹ ඩිවලප් කරන්නෙ ඇන්ඩ්‍රොයිට් ඇපියෙන්නෙ.. උඹ හාඩ්වෙයා වලට කතා කරන්නෑනෙ ඕ එස් එකට මිසක්. උඹ ඇන්ඩ්‍රොයිඩ් වලට ලියපං. හාඩ්වෙයා වලට ඕනෙ ඒව කියන වැඩේ ඕ එස් එක බලාගනියි. :dull:
    මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙනම් එයින් එකක් ගන්නවා සල්ලි නැ ලොකු ලොකු ඒවා බස්සන්න

    :D ඉතිං බං ඇන්ඩ්‍රොයිඩ් වරචුවල් මැශිමක දාගෙන ලියන්න බැරියෑ.. පුළුවන්ද දන්නෑ.. මාත් අහන්නෙ පුළුවන්ද කියල :baffled:
    ප්‍රෝග්‍රමර්ස් ත්‍රෙඩ් එක පැත්තට හොට දාල බලපං..
    මොබයිල් ඩිවලප්මන්ට් කල්ලා නැත :no:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :D ඉතිං බං ඇන්ඩ්‍රොයිඩ් වරචුවල් මැශිමක දාගෙන ලියන්න බැරියෑ.. පුළුවන්ද දන්නෑ.. මාත් අහන්නෙ පුළුවන්ද කියල :baffled:
    ප්‍රෝග්‍රමර්ස් ත්‍රෙඩ් එක පැත්තට හොට දාල බලපං..
    මොබයිල් ඩිවලප්මන්ට් කල්ලා නැත :no:

    පුළුවන්. අනේ අම්මේ එතකොට මැෂිම පුල් ස්පීඩ්. කම්පයිල් වෙන්නම විනාඩි 10 ක් විතර යනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :D ඉතිං බං ඇන්ඩ්‍රොයිඩ් වරචුවල් මැශිමක දාගෙන ලියන්න බැරියෑ.. පුළුවන්ද දන්නෑ.. මාත් අහන්නෙ පුළුවන්ද කියල :baffled:
    ප්‍රෝග්‍රමර්ස් ත්‍රෙඩ් එක පැත්තට හොට දාල බලපං..
    මොබයිල් ඩිවලප්මන්ට් කල්ලා නැත :no:

    emulator eken run karanna puluwan.eth a welawata hoda sudda sinhala mathak wena eka thama prashnaya.:baffled::baffled::oo:
    ​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මන් නම් ඉවසන්න පුරුදු වෙන්නේ ඒක ඔපෙන් කරගෙන
    :lol::lol:
    iwasana eka kese wethath,android nam epa wenawa.

    phone ekak ganin.kisi ginnak nathuwa develop karanna puluwan.:):)

    mage laga thiyenne galaxy core 2 ekak.sinhalath support karanawa.20k una.
    ​
     
    Last edited: