Android Korean Phone wala Andoird Development Karanna Puluwanda

ඕ එස් එක ඇන්ඩ්රොයිඩ් නං ෆෝන් එක මොක වුනත් ඩිවලප් කලහැකිනේ බං ?
උඹ ඩිවලප් කරන්නෙ ඇන්ඩ්රොයිට් ඇපියෙන්නෙ.. උඹ හාඩ්වෙයා වලට කතා කරන්නෑනෙ ඕ එස් එකට මිසක්. උඹ ඇන්ඩ්රොයිඩ් වලට ලියපං. හාඩ්වෙයා වලට ඕනෙ ඒව කියන වැඩේ ඕ එස් එක බලාගනියි.![]()
මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...ඕ එස් එක ඇන්ඩ්රොයිඩ් නං ෆෝන් එක මොක වුනත් ඩිවලප් කලහැකිනේ බං ?
උඹ ඩිවලප් කරන්නෙ ඇන්ඩ්රොයිට් ඇපියෙන්නෙ.. උඹ හාඩ්වෙයා වලට කතා කරන්නෑනෙ ඕ එස් එකට මිසක්. උඹ ඇන්ඩ්රොයිඩ් වලට ලියපං. හාඩ්වෙයා වලට ඕනෙ ඒව කියන වැඩේ ඕ එස් එක බලාගනියි.![]()

මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...
එහෙනම් එයින් එකක් ගන්නවා සල්ලි නැ ලොකු ලොකු ඒවා බස්සන්න
ඉතිං බං ඇන්ඩ්රොයිඩ් වරචුවල් මැශිමක දාගෙන ලියන්න බැරියෑ.. පුළුවන්ද දන්නෑ.. මාත් අහන්නෙ පුළුවන්ද කියල 

මේ කාලේ මනුස්සකම් හරිම දුර්ලභ කාලයක්.. ඒ අතින් එළකිරි කොල්ලෝ එලකිරිම තමයි...

ඉතිං බං ඇන්ඩ්රොයිඩ් වරචුවල් මැශිමක දාගෙන ලියන්න බැරියෑ.. පුළුවන්ද දන්නෑ.. මාත් අහන්නෙ පුළුවන්ද කියල
ප්රෝග්රමර්ස් ත්රෙඩ් එක පැත්තට හොට දාල බලපං..
මොබයිල් ඩිවලප්මන්ට් කල්ලා නැත![]()

මන් නම් ඉවසන්න පුරුදු වෙන්නේ ඒක ඔපෙන් කරගෙනemulator eken run karanna puluwan.eth a welawata hoda sudda sinhala mathak wena eka thama prashnaya.
මන් නම් ඉවසන්න පුරුදු වෙන්නේ ඒක ඔපෙන් කරගෙන