මම අද එලකිරියට සම්බන්ධ උනේ
මගෙන් මොකක් හරි වරදක් උනොත් සමාවෙන්ඩත් කියලා ඉල්ලනවා
මම ට්‍රේඩ් බලන්න නිතරම එනවා
අදයි account එක හදලා log උනේ
මම දැක්කා සමහර අය කෑ ගහනවා රේප් කපලා කියලා
අනේ තරහා නැතුව දන්න අය කියනවද මොනාද බම්ප් හා රෙප් කියන්නේ්?
මොනාද මේ නිල් පාටට කොටු වැටෙන්නේ නම යටින්?

Last edited: