50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන්ලා ෆොටෝෂොප් වල තියන එක ලේයර් එකකට අදාළ ඉමේජ් එකට වෙන ඉමේජ් එකක් දාගන්නේ කොහොමද
 

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    photo එක දාලා layer දෙක select කරලා right click කරලා merge කරපන්
     
    Last edited: