pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    හොස්පිට්ල් එකේ ලෙඩෙක් ගාව සාත්තුවට ඉන්න කෙනෙක් දන්නවනම් කියන්නකෝ?????
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඇයි උබේ පවුලේ එවුන්ට හෙන ගැහිලද ? :angry: ඔය එක එකා නවත්තන්න එපා මිනිහෝ :angry:.. උන් ලෙඩා ගැන බලන්නේ නෑ හෙන ගැහුවා වගේ දොයි හැම වෙලාවේම :yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    koi palatheda? ahawal ispirithaleda kiyapanko...:oo:
    Hos laga owala poster gahala thiynwa....ikman eketh balapan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉස්පිරිතාලේ වාට්ටුවේ පොඩ්ඩක් අවිදහන්
    අනිවා හම්බෙනවා
    ගොඩක් වුන් ලෙඩඩු බලන්න එන වෙලවට ඒ අවට ගැවසෙනවා
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,213
    68
    48
    Machan hospital eke nurse nattan attendantla gen ahanna. Egollo gava contacts thiyenawa. Ona tharam hoya ganna puluwan. Good luck.