හොස්පිට්ල් එකේ ලෙඩෙක් ගාව සාත්තුවට ඉන්න කෙනෙක් දන්නවනම් කියන්නකෝ?????
pereramauk Well-known member Sep 28, 2016 807 370 63 kottawa Jun 8, 2017 #1 හොස්පිට්ල් එකේ ලෙඩෙක් ගාව සාත්තුවට ඉන්න කෙනෙක් දන්නවනම් කියන්නකෝ?????
Hamu mahaththaya Member May 4, 2017 1,354 94 0 මහනුවර Jun 8, 2017 #2 ඇයි උබේ පවුලේ එවුන්ට හෙන ගැහිලද ? ඔය එක එකා නවත්තන්න එපා මිනිහෝ .. උන් ලෙඩා ගැන බලන්නේ නෑ හෙන ගැහුවා වගේ දොයි හැම වෙලාවේම
ඇයි උබේ පවුලේ එවුන්ට හෙන ගැහිලද ? ඔය එක එකා නවත්තන්න එපා මිනිහෝ .. උන් ලෙඩා ගැන බලන්නේ නෑ හෙන ගැහුවා වගේ දොයි හැම වෙලාවේම
TomCat077 Well-known member Mar 11, 2013 8,661 601 113 Jun 8, 2017 #4 koi palatheda? ahawal ispirithaleda kiyapanko... Hos laga owala poster gahala thiynwa....ikman eketh balapan
koi palatheda? ahawal ispirithaleda kiyapanko... Hos laga owala poster gahala thiynwa....ikman eketh balapan
DimuthTharindu Well-known member Dec 10, 2014 3,713 681 113 Behind you ✔ Jun 8, 2017 #5 විතර දාපන් මචන්.
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jun 8, 2017 #6 ඉස්පිරිතාලේ වාට්ටුවේ පොඩ්ඩක් අවිදහන් අනිවා හම්බෙනවා ගොඩක් වුන් ලෙඩඩු බලන්න එන වෙලවට ඒ අවට ගැවසෙනවා
Don Udugama Member Jan 13, 2017 617 56 0 Jun 8, 2017 #7 hospital eke wenama service 1k thiyenawa. hama ekema thiyenawada danne na
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Jun 8, 2017 #8 බම්ප්
eranga_m Well-known member Sep 16, 2007 5,213 68 48 Jun 8, 2017 #9 Machan hospital eke nurse nattan attendantla gen ahanna. Egollo gava contacts thiyenawa. Ona tharam hoya ganna puluwan. Good luck.
Machan hospital eke nurse nattan attendantla gen ahanna. Egollo gava contacts thiyenawa. Ona tharam hoya ganna puluwan. Good luck.