Hemp seeds

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ලංකාවේ hemp seeds ගන්න තැනක් තියනවද? online ගන්න පුළුවන් නම් හොඳයි.
    ebay කළොත් අවුලක් වෙයිද? මොනාද කියල දන්නෙ නැති අයත් ඉන්නවනේ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Bump.mokatada ganne?
    ස්නායු රෝගයක් තියෙන කෙනෙකුට දීල බලන්න හිතුවේ. කාලයක් ගන්න කොට සහනයක් ලැබෙයි කියල හිතුනා. අල්සයිමර්ස්, පාකින්සන් අයටත් හොඳයි. මේක protein හොඳට තියෙන ගුණ කෑමක්. omega 3, omega 6 ඔක්කොම.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ස්නායු රෝගයක් තියෙන කෙනෙකුට දීල බලන්න හිතුවේ. කාලයක් ගන්න කොට සහනයක් ලැබෙයි කියල හිතුනා. අල්සයිමර්ස්, පාකින්සන් අයටත් හොඳයි. මේක protein හොඳට තියෙන ගුණ කෑමක්. omega 3, omega 6 ඔක්කොම.
    Owa pala karanna puluwanda?
    Kohomada bn kanne owa hoddata dalada?
     
    • Love
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Owa pala karanna puluwanda?
    Kohomada bn kanne owa hoddata dalada?

    කිරි වලට මිශ්‍ර කරන්න පුළුවන්. snack විදිහට සමපෝෂ වගේ ඒවත් එක්ක මිශ්‍ර කරලා කන්නත් පුළුවන්. smoothie විදිහට හදා ගත්ත හැකි. එහෙම නැත්තන් වතුර දාල බ්ලෙන්ඩර් කරලා hemp milk හදා ගන්නත් පුලුවන්. සුපිරි තමා.
    ඇට ගෙන්නුවොත් වවන්නත් පුළුවන් වෙයි. මේක පට්ටම ගුණ කෑමක්. තියෙන ගුණම කෑමක් ඉතිං. මේ යක්කු මොන මරාලයක් දායිද දන්නෙ නෑනේ ගෙන්නුවොත් එහෙම.
     
    • Like
    Reactions: UKKU PUTHA

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    ලංකාවේ hemp seeds ගන්න තැනක් තියනවද? online ගන්න පුළුවන් නම් හොඳයි.
    ebay කළොත් අවුලක් වෙයිද? මොනාද කියල දන්නෙ නැති අයත් ඉන්නවනේ.
    Call and ask from nuthouse, I have bought it from them, they deliver to your door step
     
    • Love
    Reactions: castellain