Hen Party

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    ටොපා කපනකොට ඔහොම Feeling එකක් එක්ව නම් වල්ලම කපුවනම් ඉස්සෙල්ලම කොහොමට හිටීද :D
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සිරි ලංකාවේ තමා ;)

    ලංකාවේ කොහෙද මචං?
    ඔය මෙනූ එකේ තියෙන රෙස්ටුරට් එකේ නම ගැහුවහාම් කිසිම එකක් ලංකාවේ නැහැ ඉන්දියන් එවා නම් එනවා ?

    අපිව රැවටුවද සොසිපා
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    12301592_750479788430159_6858521178157819281_n.jpg

    12345529_750479815096823_1111024685964150280_n.jpg

    උබත් මේ කෙල්ලගේ ලස්සාන් පින්තුර ටික දලා නැහැ අපේ කොල්ලන්ගේ ආතල් කුඩු වෙයි කියලා මුන් දැක්කහම හෙක්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ලංකාවේ කොහෙද මචං?
    ඔය මෙනූ එකේ තියෙන රෙස්ටුරට් එකේ නම ගැහුවහාම් කිසිම එකක් ලංකාවේ නැහැ ඉන්දියන් එවා නම් එනවා ?

    අපිව රැවටුවද සොසිපා

    ලංකාවේ යකෝ. බලහන්කො kist සෝස් බෝතලේ.
     
    asitha rt

    Member
    Sep 13, 2008
    1,107
    27
    0
    In the PIT of THE HELL

    ලංකාවේ කොහෙද මචං?
    ඔය මෙනූ එකේ තියෙන රෙස්ටුරට් එකේ නම ගැහුවහාම් කිසිම එකක් ලංකාවේ නැහැ ඉන්දියන් එවා නම් එනවා ?

    අපිව රැවටුවද සොසිපා

    Hahaha Matto oya TGIF ekey (To good it's friday) , Balapan ara Kist Sauce bottle ekakuth thiyenne
    Haraka wagey Octoberfest kiyana eka Search karanna epa eka awith Festival ekak October walata thiyana :D:D:D:D:D:D:D:D
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113

    ලංකාවේ කොහෙද මචං?
    ඔය මෙනූ එකේ තියෙන රෙස්ටුරට් එකේ නම ගැහුවහාම් කිසිම එකක් ලංකාවේ නැහැ ඉන්දියන් එවා නම් එනවා ?

    අපිව රැවටුවද සොසිපා

    Kist බෝතලේ හින්දයි ලංකාවෙ කිවුවේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113

    Hahaha Matto oya TGIF ekey (To good it's friday) , Balapan ara Kist Sauce bottle ekakuth thiyenne
    Haraka wagey Octoberfest kiyana eka Search karanna epa eka awith Festival ekak October walata thiyana :D:D:D:D:D:D:D:D

    ආ මේ තැන දාලා තියෙන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මොකක්ද බන් මේ සීන් එක? කලින් දැකල නැහැ. දන්න උන් අපිට කියල දීපල්ල
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    මොකක්ද බන් මේ සීන් එක? කලින් දැකල නැහැ. දන්න උන් අපිට කියල දීපල්ල

    bachelor party එකක් මචන්.බඳින්න කලින් දවසේ කෙල්ලගෙ යාළුවොත් එක්ක දාන party එකක්
    කෙල්ලොන්ගෙ ඒවට Hen Party කියලා කියන්නේ