Hendri Kaldera

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,784
    6,209
    113
    East Blue (Goa Kingdom)
    YouTube එකේ claim කරලත් නැහැ ,
    සමහර සින්දු වෙන අදාල නැති උන් claim කරලා .
    පවුලේ අයට වත් පොඩි income එකක් යනවා මේවා claim වෙලා තිබ්බ නම් .
    Spotify එකෙත් නැහැ
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Cey Music එකෙන් ගොඩක් ආටිස්ලගේ මේ වගේ දේවල්වලට මැදිහත් වෙලා මැනේජ් කරනවා මම දැකලා තියනවා. ළගදිම මෙයාගේ සිංදුවලටත් සාදාරණයක් ලැබෙයි
     

    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    MATA HIRU PAWWATH EKAI>>>>>NATHATH EKAI>>>>>>>>>>
    MAMA HENDRY CALDERA KIWWALU>....... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,784
    6,209
    113
    East Blue (Goa Kingdom)
    මෙයාට ළමයි ඉන්නවා
    lankawe Radio kale indnama copyright ganan ganne naha,
    cassettes ehema records bars wala copy issara wikunanne, kole indan boru print karanwa original eka wage,
    samahara gaakayo hitiya sangeetha naha eth cassettes wikinena, anthimedi wikinnila thiyenne copy cassettes .

    dan wath needthi tika tika thada wenawa nam , thina neethi walin nadu danna patta wiyadam danata.