ඇත්ත. ඕවගෙ ගියාට එක දවසෙන් ඇවිල්ල තේරුමක් නෑ. දෙකක් ඉන්නම ඕනෙ. එහෙම බලද්දි ගිහින් දවස් දෙකක් ටුවර් එකක් දාල එද්දි 150,000 - 200,000 නිකන්ම වාශ්ප වෙනව. හෙන බොරු වැඩක් ඕක. ඔය අවම ගාන ඔයිට වඩා අනිවා කුඩු වෙනවමචන් ඔය හොටෙල් වලට ඔහොම වියදම් කරල යන්නෙ මොනවගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද? සීරියස් අහන්නේ, යන උන්ව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි.
60ක් දවසකට කියන්නෙ ලොකු වියදමක් විධියට මට පේන්නෙ මගෙ ආර්ථික මට්ටම හැටියට.
uba wage neme bn hamomaමචන් ඔය හොටෙල් වලට ඔහොම වියදම් කරල යන්නෙ මොනවගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද? සීරියස් අහන්නේ, යන උන්ව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි.
60ක් දවසකට කියන්නෙ ලොකු වියදමක් විධියට මට පේන්නෙ මගෙ ආර්ථික මට්ටම හැටියට.

ඒක තමයි බන් සීරියස් අහන්නෙ කිව්වෙ. ඒ ආතල් එක මම දන්නෙ නැති නිසා ඒක විඳින මනුස්සයෙක්ගෙන් අහන්නේ.uba wage neme bn hamoma![]()
ඒක වෙනම ආතල් එකක් ඉතින්..සෙට් එකක් ඇරුනම සමහරු ඕවට යන්නේ ජීවිතෙටම එක පාරයි..මට හිතෙන්නේ එකපාරක් හරි එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ..කොච්චර ආතල් ගත්තත් Checkout වෙලා ගෙදර එද්දි අවුල් ඉතින්..හෙන මූසල ෆීලින්ග් එකක් එනවා..මම නම් ඒ ලක්සරි ෆීලින්ග් එකට පට්ටම ආසයි..මෝටිවේශන් එකක් එනවා ඒවගේ ලයිෆ් එකක් ගෙවන්න ඕනේ කියලාමචන් ඔය හොටෙල් වලට ඔහොම වියදම් කරල යන්නෙ මොනවගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද? සීරියස් අහන්නේ, යන උන්ව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි.
60ක් දවසකට කියන්නෙ ලොකු වියදමක් විධියට මට පේන්නෙ මගෙ ආර්ථික මට්ටම හැටියට.
2021
2019 waladi api giya 21000 ta full board. Easter Attack ekath ekka hotel walata kelama wela thiyena kale okun patta offers dunne.
කන්ඩලම වගේ ස්පෙශල් ආකිටෙක්චර් එකක් තියෙන තැනක් එක්ස්පීරියන්ස් කරන්න ඔෆර් එකක් තියෙන වෙලාවක සල්ලි දීල ගියාට පාඩුවක් නෑ, උන්ගේ බුෆේ එක මට සෙට් උන හොදම එකක්. තව ඒවගේ අතින් සල්ලි දීල ගියපු එකක් තමයි ජෙට්වින්ග් යාල. ලංකාවේ හොදම හෝටෙල්ස් ගොඩක් කවර් උනා ඔෆිස් ඇනුවල් ට්‍රිප් වලින්.මචන් ඔය හොටෙල් වලට ඔහොම වියදම් කරල යන්නෙ මොනවගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද? සීරියස් අහන්නේ, යන උන්ව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි.
60ක් දවසකට කියන්නෙ ලොකු වියදමක් විධියට මට පේන්නෙ මගෙ ආර්ථික මට්ටම හැටියට.
මේක ඇත්තක්..කෑම තිබ්බට හැමතැනම රස නෑ..මේකේ කෑමත් තියෙනවා..හැම අයිටම් එකක්ම ලෙසටම තියෙනවාකන්ඩලම වගේ ස්පෙශල් ආකිටෙක්චර් එකක් තියෙන තැනක් එක්ස්පීරියන්ස් කරන්න ඔෆර් එකක් තියෙන වෙලාවක සල්ලි දීල ගියාට පාඩුවක් නෑ, උන්ගේ බුෆේ එක මට සෙට් උන හොදම එකක්. තව ඒවගේ අතින් සල්ලි දීල ගියපු එකක් තමයි ජෙට්වින්ග් යාල. ලංකාවේ හොදම හෝටෙල්ස් ගොඩක් කවර් උනා ඔෆිස් ඇනුවල් ට්‍රිප් වලින්.
මමනං හොටෙල් එකකට යන්නෙම කන්න බලාගෙන, ෆුල්බෝඩ් වලට බොරුවට ගෙවනවාට වැඩිය පට්ට ලාබයි ස්පෙන්ඩ් ද ඩේ එකක් හරි බුෆේ එකට වෙනම ගෙවල හරි යන එක, 8000 වගේ වෙද්දී Colombo හොදම හොටෙල් එකකින් කාල එන්න පුළුවන්.
Math 60+ luxury room ekaka unna 23ta2019 waladi api giya 21000 ta full board. Easter Attack ekath ekka hotel walata kelama wela thiyena kale okun patta offers dunne.
Mata nam wife ekka hotel ekakata gihin jigi jigiyak daddi wenama vibe ekak thiyenne. Eka gedara idan ganna ba. Wede iwara unata passeth patta calm mind eka. Anik wena wedak karanna kiyala deyak nene. Relax eke inna thiyenne. Ethkota stress ekak ne.මචන් ඔය හොටෙල් වලට ඔහොම වියදම් කරල යන්නෙ මොනවගේ දෙයක් බලාපොරොත්තුවෙන්ද? සීරියස් අහන්නේ, යන උන්ව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි.
60ක් දවසකට කියන්නෙ ලොකු වියදමක් විධියට මට පේන්නෙ මගෙ ආර්ථික මට්ටම හැටියට.
Yep.crisis එකට කලින් 20/= ට යටින් වගේ ගොඩක් hotels වල offers තිබුනා බන් විශේෂයෙන් CC වලට. ඒගානට ගියපු තැන් වලට දැන් නම් 50-60ක් දීලා යන්න හිතෙන්නේ නෑ බන්
Uga Haloowella balapanහන්තානේ W15 එකේ රේට්ස් බලපන්කෝහාට් ඇටෑක් හැදෙයි
So Trueහොටෙල් ආතල් එක බොරුවක් කියල තේරුම් අරන් ඉන්නෙ දැන්. ඔයිට ලාබයි ඒ ටික එකතු කරන් රට ටුවර් එකක් යන එක