Hermes සමග automation

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,345
    15,566
    113
    මගේ ඉතින් පරණ Lenovo legion 5 pro ලැප් එකක් තියෙන නිසා මේ ටිකේ පොඩ්ඩක් automation ටිකක් පටන් ගත්තා.
    ඉස්සෙල්ලම local gemma4 12b model එක දාලා hermes සමග telegram connect කරලා පටන් ගත්තා.
    පලවෙනි automation එකම හබක් උනා. ලැප් එකේ ෆැන් කැරකුනා පැයක් විතර මෙලෝ output එකක් නැ. මොඩල් එක වැඩක් නැ වගේ automation වලට.
    ඊට පස්සේ deepseek එකට connect කරා. හම්මට සුපිරියට වැඩ.

    දැන් ඔක්කොම කරන්නේ hermes ට කියලා. Flight ticket price monitoring, Lottery results monitoring, Stock market monitoring, torrent download management, home lights, fan, ac control ඔක්කොම උට කියලා තියෙන්නේ

    පොර සුපිරියට වැඩ. පට්ට කෝස්ට් effective deepseek එක. සති දෙකට 0.5 USD ගියේ ටෝකෙන් වලට.

    1785457296862.png


    Home light, fan, ac වලට නම් මම කාලෙකට කලින් esp32 + radio signal module එකක් use කරලා හදපු ගැජට් එකක් තියෙනවා API එකක් සමග webui එකක් expose කරලා. Hermes ට esp32 ip එකයි API spec එකයි දුන්නා විතරයි. ඔක්කොම හදාගත්තා

    HERMES කියන්නේ open claw වගේම එකක්.
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    642
    1,053
    93
    අඩේ මරු ..

    මමත් Hermes ගැන කියවල බැලුව.. ඔය වැඩේම කරන්න හිතන් ඉන්නේ...

    පරණ i7 desktop එකක් තියෙනව, ඒකට Linux මොකක් හරි එකක් දාල Hermes රන් කරලා බලන්න හිතුවේ.. Desktop මගුලට මොනිටර් කීබොඩ් ගහන් පටන් ගන්න කම්මැලි..

    ඔයාගේ OS එක මොකද්ද ?

    මෙහෙම නේද සරලව වෙන්න ඔනෙ?

    OS > Hermes > Connect to LLM via API key
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    hermes vs claw?
    Claw setup kargen wade mulin hadaganna amrui but loku wada krnwa nm mata nm openclaw thama set wenne.
    Me wage normal automation wada walata wage nm hermes hoday cz token adui ynwa openclaw walta wada.

    just kawadwath main machine ekata install krnna epa.
    mn mulinma setup kare docker 3 months walata wage passe use krala thama --> linux mint giye (same agents la transfer kra)
    latest release eka use krnna epa.. stable wage ekk use krnna (Ex: v2026.5.3)
    meka DIY wage project ekk end production level ekk neme kiyala hithgen use krnna.

    and krna wade anuwa models denna. Podi local model dagena mn dakka sahenn reddit eke mewa wadak na kiynwa.
     
    • Love
    Reactions: SK29