stock market monitor karanne kohomada?
මට උට කියලා තියෙන්නේ public news sites and reddit එක බලලා analyze කරලා මගේ existing holding වලට effect වෙන ඒවා කියන්න කියලා market එක open වෙන්න 1h before සහ after market close whole report එකක්. මන් හිතන්නේ උ python script එකක් ලියල තියෙන්නේ එකට් . මම log wela බලලා කියන්නම් හරියටම
මගේ stock deep analyze කරන්න නම් මම Claude එකට stock account එක connect කරලා තියෙන්නේ. එතනින් තමයි කරන්නේ. hermes ට real account එකට access දෙන්න හිතෙන්නේ නැ
ඔව් ප්‍රශ්නයක් වෙන්න විදියක් නැ
------
Post added on Aug 1, 2026 at 2:24 PM