Hernia surgery Help...!

Kfire

Active member
  • May 26, 2015
    213
    151
    43
    Colombo
    Guys hernia surgery එකක් private hospital එකක කරන්න Colombo ඉන්න හොද surgeon ල කව්ද ?
     
    • Like
    Reactions: kinkon

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,779
    113
    ලාභෙට කරගන්න පුළුවන් ඩර්ඩන්ස් එකෙන්

    මැහුම් කෙටුම් පාර හැමදාටම හිටිනවා හැබැයි 😁
     
    • Love
    Reactions: Kfire