Hero Honda Hunk My Experiance

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Mage eka 2011 80k wage padala thiyenawa welawata service
    Karanawanan Kisi awlak na


    ඔව් බන් ..... එක නම් ඇත්ත ... මමත් අවුල් ගිය බයික් එකක් නේ බන් ගත්තේ අඩුවට ... කමක් නැ හදනවා පුළුවන් විදියට
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් ගත්ත Hero Honda Hunk එකක් 2009 අගෝස්තු 05 වෙනිද, රුපියල් 187,500.00 උනා.. අරගෙන 800KM පළවෙනි සර්විස් එක කලා.. ඊට පස්සේ 2500KM දෙවෙනි සර්විස් එක කලා.. දැන් 30,000KM කට කිට්ටුයි, ඒත් මේ වෙනකන්ම හැම 2500KM කට වරක්ම සර්විස් කලා ඕතොර්යිස්ඩ් සර්විස් සෙනටර් එකකින්.. සර්විස් එකට රුපියල් 2,500.00 වගේ යනව.. සර්විස් හිස්ටොරි එක එහෙම තියෙනව.. තාම ලීටරේට 35KM වගේ කරනවා.. පිටිපස්සේ ටයර් එක මාරු කලා ලගදී.. යලුවෙක් පෙරලල පොඩි අලාබයක් කලා, නමුත් අයෙමත් ඒ ටික හදාගත්තා.. ඊට අමතරව අලුත් බැටරියකුත් දම්මා.. අවුරුදු දෙකෙන් දෙකට වගේ ටච් අප් කරල පොලිෂ් පාරක් දනව.. විකුණන්න කියල හිතාගෙන ඉන්නේ ගන්න එහෙම අදහසක් තියනවනම් කියපල්ල.. 150,000.00 දෙනව..


    35 කරනවා කියන්නේ ..... අඩෝ සැහෙන අඩුයි නේ බන්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Carburetor අවුල් තමයි මගේ බයික් එකෙත් ආවේ. කාබ් සුද්ද කරන්න වෙනව මේ නිසා ඉක්මනින්ම. 2ටි කතාව ගොඩක් දුරට උදවු වෙනව. මටත් බාස් උන්නැහේ කිවේ. හීරෝ එවුන් tune කරාට වැඩක් නම් නෑ.


    ඔය වැඩ දාන්න කියන පුරුදු එකෙක්ට කියලා කරගන්න ඕනේ ... නැත්නම් සල්ලි අපරාදේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    bike එකේ handling කොහොමද????
    80+ වගේ යද්දි දෙදරනවද???
    braking කොහොමද????


    අලුතෙන් Hero එකෙන් ගහන එක ටිකක් අවුල් බන් ...... Hero honda ගහපුඑක නම් පට්ට මචන් ...... හොදට සර්විස් කරලා තියාගත්ත බයික් එකක් නම් 90 දී තමා ටිකක් හරි ඇගට දැනෙන්නේ . බ්රේක් අවුලක් නැ බන් ....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඊයේ පිටිපස්සේ බ්රේක් ලයිනර් දැම්මා බන් ..... ඩ්‍රම් බ්රේක් නිසා 540/- වගේ උනේ ... දැන් ඉතින් ඔරිජිනල් එන්නේ HERO වලින් නේ ... ගරාජ් එකේ අයියා කිව්වේ නම් මේ මතුපිට තියෙන එක තමා හොද කියලා ..... කලින් වෙන එකක් ලු දාලා තියෙන්නේ ......

    කෑලි ගලවද්දී තව මොනවා අහු වෙයිද දාන්නේ නැ :yes:


    423280d1284388655-honda-activa-brakes-query-adscn1627.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔන්න අද ස්වින්ග් ආර්ම් එක අලුතින් දාන්න කියලා අරන් ගියා බයික් එක ... ඒ ගමන්ම එන්ජින් ඔයිල් ටිකත් මාරු කර ගත්තා

    ස්වින්ග් ආර්ම් බුෂ් එක ගද්දි ඔරිගීනල් එක විතරක් ගන්න ... එක 900/- හෝ ඊට වැඩි ගානක් වගේ වෙනවා ..... තව 620/- ටත් එකක් තියෙනවා එක දාන්න එපා .... එක ඔරිජිනල් එකට වඩා ටිකක් කොටයි ... කල් පැවැත්මක් නැ .... හිර වෙන්න ගන්නවා ......


    පුළුවන් තරම් ඔරිජිනල් පාර්ට්ස් ම දාන්න බලන්න .. කියක් ගියත් කමක් නැ ...කාලයක් පදින්න්න පුළුවන්

    මේ පාර වියදම


    Mobile 4T 20-50 890/-
    Swim Arm Bush Set - Hunk 900/-
    Needle Bearing - Hunk 04 units 1720/-
    Service Charge 800/-

    Total 4310/-


    Bearing 04ක් දැම්මා කල් පැවැත්ම තව ටිකක් වැඩි වෙන්න කියලා .... සාමාන්යෙන් එන්නේ 02 යි


    බුෂ් එකයි බෙයාරින්ග් එකයි දාන තැන ...... අවුරුදු පහටම මාරු කරලා නැති නිසා බෙයාරින්ග් එක තද වෙලා ඇලිලා තිබ්බේ


    WP_20160902_12_38_22_Pro.jpg


    පස්ස ගලවලා අයියෝ සල්ලි :rofl:


    WP_20160902_12_38_33_Pro.jpg

    WP_20160902_12_39_07_Pro.jpg


    ස්වින්ග් ආර්ම් බුෂ් එක මාරු කරලම නැති සින් එකක් තමා තියෙන්නේ :growl:... කලින් Use karapu eka කිසිම සාත්තුවක් හරියට දීලා නැ ... පාවිච්චි කරපු බයික් ගත්තම තියෙන දුක ඕක තමා

    WP_20160902_12_39_50_Pro.jpg


    මේ පින්තුරේ පේනවා ඊලග වියදම ගැන දළ සටහනක්.....:P ඔව් අර දැති ගෙවිලා තියෙන එක තමා

    WP_20160902_12_40_07_Pro.jpg

    ඊට පස්සේ තියෙන්නේ පොකට් විල් එක මාරු කරන එක තමා ... කොහොමත් එකටත් තව මාස 3ක් විතර යයි සල්ලි ටික එකතු කරගන්න :yes:
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අලුතෙන් Hero එකෙන් ගහන එක ටිකක් අවුල් බන් ...... Hero honda ගහපුඑක නම් පට්ට මචන් ...... හොදට සර්විස් කරලා තියාගත්ත බයික් එකක් නම් 90 දී තමා ටිකක් හරි ඇගට දැනෙන්නේ . බ්රේක් අවුලක් නැ බන් ....

    mage tiyane cbz 2011 double disc. mama wadima gihin tiyanawa 105 ta
    brake nam awulak na. habai petrol karane 35
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    ඊයේ පිටිපස්සේ බ්රේක් ලයිනර් දැම්මා බන් ..... ඩ්‍රම් බ්රේක් නිසා 540/- වගේ උනේ ... දැන් ඉතින් ඔරිජිනල් එන්නේ HERO වලින් නේ ... ගරාජ් එකේ අයියා කිව්වේ නම් මේ මතුපිට තියෙන එක තමා හොද කියලා ..... කලින් වෙන එකක් ලු දාලා තියෙන්නේ ......

    කෑලි ගලවද්දී තව මොනවා අහු වෙයිද දාන්නේ නැ :yes:


    423280d1284388655-honda-activa-brakes-query-adscn1627.jpg

    පාර්ට්ස් මාරැ කරන්නේ hero service agent කෙනෙක්ගෙන්ද????
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    පාර්ට්ස් මාරැ කරන්නේ hero service agent කෙනෙක්ගෙන්ද????

    naha ban .. Parts nam ganne Honda Service eken ... mokada original parts ganna one nisa ........

    mama ape paththe Garaj ekak karana aiya kenekwa allagena inne ... porage wada hodayai ... wadiya gasa kanne naha ...

    salli naha kiwwama tika kalayak padinna hari atawala denawa ... eka nisa u gawata thama danne
     
    • Like
    Reactions: scorpion MW