Ah ne kalupata kellat ekka tiyena cylinder kella tamai mage demme, eka fix wela tiyena holder eke aulak mukut ne kiva. Diaphragm ekata giya 2500 witara.![]()
නෑතුව බන් ගමයගෙ බ්යික් එක හොදට යන්නෙ නතුව තියේද...මු එකට PORK OIL දාල නෙ දුවන්නෙ....මලක් වගෙ...හෙ හෙ![]()


මාත් දවසක් ගියා අනිත් ඉන්දියන් බයික් එක්ක බලද්දී හොඳ සැප පහසුවක් තියෙනවා,
තෙල් නම් කරනවා අඩුයි කියල owner කිවුවා,


Mage eka 2011 80k wage padala thiyenawa welawata service
Karanawanan Kisi awlak na
mage eka 2011 Double disk patta smooth bike eka 90 witara yanakota podi dedarillak enawa . major fault ekek awe rocker arm and cluth hub eka danna una. thel 45-50 karanaw.40k duwala thiyenne.

එල එලමමත් ගත්ත Hero Honda Hunk එකක් 2009 අගෝස්තු 05 වෙනිද, රුපියල් 187,500.00 උනා.. අරගෙන 800KM පළවෙනි සර්විස් එක කලා.. ඊට පස්සේ 2500KM දෙවෙනි සර්විස් එක කලා.. දැන් 30,000KM කට කිට්ටුයි, ඒත් මේ වෙනකන්ම හැම 2500KM කට වරක්ම සර්විස් කලා ඕතොර්යිස්ඩ් සර්විස් සෙනටර් එකකින්.. සර්විස් එකට රුපියල් 2,500.00 වගේ යනව.. සර්විස් හිස්ටොරි එක එහෙම තියෙනව.. තාම ලීටරේට 35KM වගේ කරනවා.. පිටිපස්සේ ටයර් එක මාරු කලා ලගදී.. යලුවෙක් පෙරලල පොඩි අලාබයක් කලා, නමුත් අයෙමත් ඒ ටික හදාගත්තා.. ඊට අමතරව අලුත් බැටරියකුත් දම්මා.. අවුරුදු දෙකෙන් දෙකට වගේ ටච් අප් කරල පොලිෂ් පාරක් දනව.. විකුණන්න කියල හිතාගෙන ඉන්නේ ගන්න එහෙම අදහසක් තියනවනම් කියපල්ල.. 150,000.00 දෙනව..
තොත්ත බබා;20591669 said:Pork Oil දැම්මෙ කොහෙටද බං :O :O


Carburetor අවුල් තමයි මගේ බයික් එකෙත් ආවේ. කාබ් සුද්ද කරන්න වෙනව මේ නිසා ඉක්මනින්ම. 2ටි කතාව ගොඩක් දුරට උදවු වෙනව. මටත් බාස් උන්නැහේ කිවේ. හීරෝ එවුන් tune කරාට වැඩක් නම් නෑ.
bike එකේ handling කොහොමද????
80+ වගේ යද්දි දෙදරනවද???
braking කොහොමද????





... කලින් Use karapu eka කිසිම සාත්තුවක් හරියට දීලා නැ ... පාවිච්චි කරපු බයික් ගත්තම තියෙන දුක ඕක තමා 
ඔව් අර දැති ගෙවිලා තියෙන එක තමා 

අලුතෙන් Hero එකෙන් ගහන එක ටිකක් අවුල් බන් ...... Hero honda ගහපුඑක නම් පට්ට මචන් ...... හොදට සර්විස් කරලා තියාගත්ත බයික් එකක් නම් 90 දී තමා ටිකක් හරි ඇගට දැනෙන්නේ . බ්රේක් අවුලක් නැ බන් ....
ඊයේ පිටිපස්සේ බ්රේක් ලයිනර් දැම්මා බන් ..... ඩ්රම් බ්රේක් නිසා 540/- වගේ උනේ ... දැන් ඉතින් ඔරිජිනල් එන්නේ HERO වලින් නේ ... ගරාජ් එකේ අයියා කිව්වේ නම් මේ මතුපිට තියෙන එක තමා හොද කියලා ..... කලින් වෙන එකක් ලු දාලා තියෙන්නේ ......
කෑලි ගලවද්දී තව මොනවා අහු වෙයිද දාන්නේ නැ
![]()
පාර්ට්ස් මාරැ කරන්නේ hero service agent කෙනෙක්ගෙන්ද????
mage honda unicorn eka dan 80000 padala thiyenne
Honda_ Unicorn_ගන්න_කලින්_කියවන්න
http://www.elakiri.com/forum/showthread.php?p=16386034#post16386034


mage tiyane cbz 2011 double disc. mama wadima gihin tiyanawa 105 ta
brake nam awulak na. habai petrol karane 35