Hero Honda Pleasure

LEELASENA

Active member
  • Sep 30, 2012
    423
    42
    28
    Ayyoo Mage bike eka happunaa ban,.. :no::no::no::no:

    Me arrow eken pena kalla kadila kudu pattam unaa... :(:(:(

    10004042_10204052327417105_1350703537673173220_n.jpg



    danna kenek innawada me parts ganna puluwan place ekak??.. :nerd::nerd:

    Tawath deyak.. me part eka vitrak ganna puluwanda??.. nattam issaraha mulu set ekama danna weida??.. :baffled::baffled:
     
    Last edited:

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    උබ බේරුනා නේද, වැඩිය තුවාල නැ නේද,

    ඕක හදන්න 25000 වගේ යයි බන්

    ow ban matanam wadiya case ekak naa..:(:(:(

    adoo ai ban eccara yanne?.. :no::no::no:

    oya arrow ekak daala tiyenen ee kalla vitrai kudu wela giyee.. anith ewata mukuth une naa..
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබට තුවාල නැනේ? උබ හොදින් නේ සහෝ?
    ඕක හදන්න 15ක් විතර යයි බන්. ලංකාවේ plastic කැල්ලක් උනත් ගිණි ගණන් නේ බං :rolleyes:
     

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    mehema karahan... company pala....

    ow ban.. parts ganna bari weida retail karana ewngen.. :nerd::nerd::nerd:

    උබට තුවාල නැනේ? උබ හොදින් නේ සහෝ?
    ඕක හදන්න 15ක් විතර යයි බන්. ලංකාවේ plastic කැල්ලක් උනත් ගිණි ගණන් නේ බං :rolleyes:

    ow machan.. matanam awlak naa.. sallith na ban hadanna.. :no::no::no:


    :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ෆයිබර් කරන්න පුලුවන් නෙ:rolleyes:
    පට්ට ගනන් බන් ඔවයි කැලි සයිඩ් කන්නඩි 3ක් ,ඉස්සරහ මඩකවරෙ 3, දෙපැත්තෙ පලු 5:dull: