Hero pilot

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඔන්න නාමලුයි ගම්මන්පිලයායි විමලෙයි මත්තල ඉදන් පොඩි ප්ලේන් එකක ක‍ටුනායකට එනවලු.
    අහස උඩදි බිම බලලා නමල් කීවලු මට රුපියල් දාහකින් එක මිනිහෙක් සතු‍ටු කරන්න පුලුවන් කියලා රුපියල් දාහක් බිමට දැම්මලු. එතකොට ගම්මන්පිල මර රුපියල් දාහකින් මිනිස්සු දෙන්නෙක් සතු‍ටු කරන්න පුලුවන් කියලා පන්සීයේ කොල දෙකක් බිමට දැම්මලු.අයියො මම රුපියල් දාහකිනි මිනිස්සු දහයක් සතු‍ටු කරන්න පුලුවන් කියලා සීයේ කොල දහයක් විමලේ බිමට දැම්මලු. මේක අහගෙන හිටපු පයිලට් මට රුපියලක්වත් දන්නේ නැතිව මුලු ලංකාවම සතු‍ටු කරන්න පුලුවන් කියලා. හෑ ඒ කොහොමද කියල අර තුන්දෙනා පයිලට්ගෙන් කුතුහලයෙන් ඇහුවලු.මෙන්න මෙහෙම කියලා ප්ලේන් එකේ තිබුන එකම පැරෂුට් එක ඇදගෙන පයිලට් ප්ලේන් එකෙන් බිමට පැන්නලු.