heroine

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අරක්කු බිව්ව ගන්ජ ගැහුව අයිස් ගැහුව කිසි ආතල් එකක් නෑ. හිත නිදහස් කරගන්න ඕනෙ කුඩු ගහල බල්‍න්න හිතෙනව. ගහපු කෙනෙක් ඉන්නවනම් කියපන් ආතල්ද කියල
     
    • Haha
    Reactions: Dead Cupid

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    Heroine නෙවේ පොන්සි Heroin. උඹ අයිස් ගහලා නැහැ බොරු කියන්න එපා. Heroin ගොඩක් ඇඩික්ටිව්. ජීවිතේ කාලකන්නි වෙයි. Sick එක ආවම තමා ගූ යන්නෙ. Precap පෙති දෙකක් ගහලා සමහරු ඉන්නෙ එතකොට.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ICE ද addictive Heroin ද වැඩියෙන් addictive?
    Heroine නෙවේ පොන්සි Heroin. උඹ අයිස් ගහලා නැහැ බොරු කියන්න එපා. Heroin ගොඩක් ඇඩික්ටිව්. ජීවිතේ කාලකන්නි වෙයි. Sick එක ආවම තමා ගූ යන්නෙ. Precap පෙති දෙකක් ගහලා සමහරු ඉන්නෙ එතකොට.ce
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    ICE ද addictive Heroin ද වැඩියෙන් addictive?
    දෙකම ඇඩික්ටිව්. හෙරොයින් පවර්ෆුල් වැඩි පොතේ හැටියට. මම අයිස් ගහල නැහැ. හෙරොයින් ගහන එකෙක්ට අයිස් ගහලා වැඩක් නැහැ. අයිස් ගහන එවුන් එක සැරයක් හෙරොයින් ගහලා දිගටම ඒක ගහන්න ගත්තු එවුං ඉන්නවා. අනික අයිස් ගහන උන් හෙරොයින් ගහන එවුන්ට වඩා ජරා ජීර්ණ වෙනවා.
     
    • Like
    Reactions: visalbro