මක්කක් කරටද ආයුබෝවඩ?ඔය උඩ ඉන්න තුන්දෙනාම
හරිනං ඇඩ්මින් විසින් බෑන් කළ යුතුයි![]()
Kiyanna awe Lolගලක් කප්පගන්නද?![]()
@Walter White nam Wife kiwoth thamai lol@Walter White @හෙළයෙක් මොකද කියන්නේ???
@Janatha Jhon මූ හේෂාන් ගේ තාත්තගේ photo එකක් දාලා කිරීයේ මොනවද කියලා ඌට මළ පැනලා හේෂාන් ගියා.ඇත්තටම හේසාං කොලුවට මොකද උනේ?
හේෂාන් ගියාට පස්සෙ ජනතා ජෝන් කියන එකා පට්ට අහිංසක චරිතයක් රැගුවෙ@Janatha Jhon මූ හේෂාන් ගේ තාත්තගේ photo එකක් දාලා කිරීයේ මොනවද කියලා ඌට මළ පැනලා හේෂාන් ගියා.
හේශංගේ තාත්තා නැති වෙලත් එක්ක අනික.
සක්කිලි බල්ලෝ ඉන්නේ මේකෙ
Thread 'එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..' https://elakiri.com/threads/එළකිරියේ-ඉන්නවා-සක්කිලි-බල්ලෙක්.2214949/
@Janatha Jhon මූ හේෂාන් ගේ තාත්තගේ photo එකක් දාලා කිරීයේ මොනවද කියලා ඌට මළ පැනලා හේෂාන් ගියා.
හේශංගේ තාත්තා නැති වෙලත් එක්ක අනික.
සක්කිලි බල්ලෝ ඉන්නේ මේකෙ
Thread 'එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..' https://elakiri.com/threads/එළකිරියේ-ඉන්නවා-සක්කිලි-බල්ලෙක්.2214949/
අඩු වයසින් අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙලා තනිඋන කෙනෙක්ට ඔයවගේ දෙයක් උනාම දරාගන්න අමාරුයි නේ බන්@Janatha Jhon මූ හේෂාන් ගේ තාත්තගේ photo එකක් දාලා කිරීයේ මොනවද කියලා ඌට මළ පැනලා හේෂාන් ගියා.
හේශංගේ තාත්තා නැති වෙලත් එක්ක අනික.
සක්කිලි බල්ලෝ ඉන්නේ මේකෙ
Thread 'එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..' https://elakiri.com/threads/එළකිරියේ-ඉන්නවා-සක්කිලි-බල්ලෙක්.2214949/
පවු හේෂාන් ....
එයා thread වල කියල තිබුණ දේවල් අනුව එයා ගෙදර තනියම ඉන්න කෙනෙක් ....
එහෙම කෙනෙකුට සලකලා තියෙන විදිහ හරිම නරකයි ....