Dan kendarateta banapanහැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ.
අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි.
------ Post added on Feb 8, 2024 at 7:05 PM
Gedara taniyamane inne
Room rent karapan garment kali walata
