Heshan & Emios තනිකඩ වීමට හේතුව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴

    අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි. :(
    ------ Post added on Feb 8, 2024 at 7:05 PM
    Dan kendarateta banapan
    Gedara taniyamane inne
    Room rent karapan garment kali walata
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මකර,
    1992-07-29

    යකාගේ කේන්දරයක් ග්‍රහයෝ 05 ක් වක්‍රයි
    ශනි බුධ නෙප්චුන් යුරේනස් ප්ලුටෝ

    .... ලග්නෙයි නවාංශකයයි දෙකම මකරද ?

    12 රාහු ???? මොනවා කරයිද ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴

    අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි. :(
    ------ Post added on Feb 8, 2024 at 7:05 PM
    සිහියෙන් කටයුතුකරනවනම් ඔය අපල, (අපල ධර්මයේ අසා නැත එයද කර්මයකි. ) කර්මයෙන් ගැලවෙන්න කියල තමයි බුද්ධ දේශනාව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    සිහියෙන් කටයුතුකරනවනම් ඔය අපල, (අපල ධර්මයේ අසා නැත එයද කර්මයකි. ) කර්මයෙන් ගැලවෙන්න කියල තමයි බුද්ධ දේශනාව.
    සිහිය නැති කරන එක තමයි අපල වල වැඩේ වෙන්නෙ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    Senasuru a rashtake awama hikenawa.sihiyen innama be fk karanawa kotchara strong mind ekak unath
    උබ හරිම ආසයි නේද තව කොල්ලෙක්ගේ ඔලුව කාලා උබේ තත්වෙටම එකෙක් අරන් එන්න.

    @Heshan Daminda
    අනේ උත්ටෝ. තමන්ට දෙයක් කරගනින් ඔය ඉලව්ව ගැන නොහිත.
    මේකේ ගෙදර ගැනිත් උකන්න නොදෙන පොන්නයෝ කියන කතා අහන්නේ නැතුව. තමන්ට දියුණුවක් ගැන හිටපන් වෙලාවක් ගැන නොහිත.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    උබ හරිම ආසයි නේද තව කොල්ලෙක්ගේ ඔලුව කාලා උබේ තත්වෙටම එකෙක් අරන් එන්න.

    @Heshan Daminda
    අනේ උත්ටෝ. තමන්ට දෙයක් කරගනින් ඔය ඉලව්ව ගැන නොහිත.
    මේකේ ගෙදර ගැනිත් උකන්න නොදෙන පොන්නයෝ කියන කතා අහන්නේ නැතුව. තමන්ට දියුණුවක් ගැන හිටපන් වෙලාවක් ගැන නොහිත.
    Kanna deyak ne atta kivve itin
     
    • Like
    Reactions: baba-chuti

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴

    අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි. :(
    ------ Post added on Feb 8, 2024 at 7:05 PM
    ලස්සන ගෑනියෙක් ඉන්න කට්ටඩියෙක් හොයාගෙන ගුරුකමක් කරගනින්

    Ben Affleck What GIF by Amazon Prime Video
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මට නම් කේතු යන්නේ මේ ටිකේ

    Ketu Mahadasha

    By the end of the Ketu Mahadasha:
    • You are more mature spiritually, and know that spirituality matters
    • You have paid back for a lot of your bad karma and your soul feels lighter
    • You have lost your ego and have become more humble
    • You have realised that the world is an illusion, and god is the only reality.
    You become a much better person, you are secure in spiritual understanding and have empathy for those who are suffering. Once Ketu Mahadasha is done with you, it rewards you with a sense of stoic redemption and spiritual heights, which no other planet can give.

    👊🏼
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    මේ ඉන්දරේගෙ කෑල්ලක්ද ?

    අපහාස කරන්න එපා යකොව් ඉන්දරේගෙ කුණු බඩුවක් වගේද මේකිව පේන්නෙ? 😞😞 මේකි දන්නව නං අත කපාගෙන මැරෙන්නෙ 🙁🙁

    මේ වගේ සුපිරි කෑලි ගන්න ඉන්දර්ට තව ආත්ම හැත්ත පහක් වත් පෙරුම් පුරන්න වෙනවා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    ඕවට වැඩ තියෙනව පුතා...
    බුලත් අතයි, ලොකු පොල් ගෙඩි 10යි, සුදු කැකුළු 20, දිය ගොඩ මසුයි ,කේන්දර කොලෙය්, ටිපෙක්ස් එකයි, නිල් පෑනයි, අරං දේවාලෙ පැත්තට එනවකෝ...
    ටිපෙක්ස් එක් මොකටද. අරූගෙ පුක බොර් කරන්න නේද හදන්නෙ 😁
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴

    අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි. :(
    ------ Post added on Feb 8, 2024 at 7:05 PM
    athal dennepa oyi :lol::lol::lol:
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴

    අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි. :(
    ------ Post added on Feb 8, 2024 at 7:05 PM
    සිකුරු උබ්ට් හොදයි නම් සුදු නිල්ක් දාපන්. කකරදර අඩු වෙයි