Heshan & Emios තනිකඩ වීමට හේතුව

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,587
    2
    1,747
    113
    On a Cloud
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴

    අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි. :(
    ------ Post added on Feb 8, 2024 at 7:05 PM
    uba oya kendara, handahan magul wiswasa karanwada bn?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    uba oya kendara, handahan magul wiswasa karanwada bn?
    විශ්වාස කරන තැනට වැඩ සිද්ද වුන නිසා විශ්වාස කරනවා. කෙල වෙලා කෙල වෙලා අන්තිමේ ගෙදරට පත හෙනයක් පවා ගැහුවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ. 🥴

    අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි. :(
    ------ Post added on Feb 8, 2024 at 7:05 PM
    ගිය ආත්මෙ කොටු පැනපු වලත්තයා. 😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    Eken berune kohomada.mona grahaya hindada berune
    බේරුනේ නෑ බන්., මුල්‍යමය පාඩු සිද්ධ වුනා, තැන්පත් ධනය ක්ෂය වුනා. ඊට පස්සේ තමා හෙනයක් ගැහුවේ ගෙදරට ටෙලිෆෝන් ලයින් එක දිගේ. අහල අහල ගෙවල් වලට මුකුත් නෑ, අපිට විතරයි වැදුනේ. වැස්සක්වත් නැති වෙලාවක.
     
    • Like
    Reactions: baba-chuti

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    බේරුනේ නෑ බන්., මුල්‍යමය පාඩු සිද්ධ වුනා, තැන්පත් ධනය ක්ෂය වුනා. ඊට පස්සේ තමා හෙනයක් ගැහුවේ ගෙදරට ටෙලිෆෝන් ලයින් එක දිගේ. අහල අහල ගෙවල් වලට මුකුත් නෑ, අපිට විතරයි වැදුනේ. වැස්සක්වත් නැති වෙලාවක.
    Henayen mokakda una paduwa???telephone aka keduna aka witarada???
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    බේරුනේ නෑ බන්., මුල්‍යමය පාඩු සිද්ධ වුනා, තැන්පත් ධනය ක්ෂය වුනා. ඊට පස්සේ තමා හෙනයක් ගැහුවේ ගෙදරට ටෙලිෆෝන් ලයින් එක දිගේ. අහල අහල ගෙවල් වලට මුකුත් නෑ, අපිට විතරයි වැදුනේ. වැස්සක්වත් නැති වෙලාවක.
    Hene weduna wageda oya gani marry kara nan.ashen wage natanna tama wenne ubata dan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මුල්‍යමය පාඩු සිද්ධ වුනා, තැන්පත් ධනය ක්ෂය වුනා.

    So your genius idea is to spend even more money on the blessings of some imaginary god?

    Frustrated Ryan Gosling GIF
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    Henayen mokakda una paduwa???telephone aka keduna aka witarada???
    ඒකෙන් වුනේ ටීවී එක පිච්චුන එක තමා ලොකුම පාඩුව. ඊට වඩා පාඩු සිද්ධ වුනා 2018-2019 අවුරුදු දෙකේම.
     
    • Sad
    Reactions: baba-chuti

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    විශ්වාස කරන තැනට වැඩ සිද්ද වුන නිසා විශ්වාස කරනවා. කෙල වෙලා කෙල වෙලා අන්තිමේ ගෙදරට පත හෙනයක් පවා ගැහුවා.

    උපන් දිනයයි ලග්නෙයි කියන්න පුළුවන් ද?