Ubata apale anne tawa issarahata ok..apala duru karanna giyoth..

Ubata apale anne tawa issarahata ok..apala duru karanna giyoth..

mmath ahala thiyenne muta loku kamai 3 innwa. divorce wela inna hindai no kids no worries ikiyanne kiyalaමට නන් මතක තියෙන්නේ උබට ළමයි තුනක් ඉන්නවා කියලමයි
ඔව් යන්තරේ හදන්න කියලා ආවේ. සති දෙකක් යනවා කිව්වා ජීවම් කරන්නත් එක්ක. ඒක හම්බුනාට පස්සේ ඉතුරු ටික කරන්න ඕන.![]()

හැමදේම කර්මය නෙමෙයි හැබැයි. මට නම් කේතු යන්නේ මේ ටිකේ. එකලූ කසාද වලට බාධා සිද්ද වෙන්නේ. සිකුරු ලබන්නේ 2027න් පස්සෙලු, එතකොට ඉතින් හොඳ කාලේ ගිහිල්ලනේ.
අනික පත සෙනසුරු ඒරාෂ්ටකයක් යන්නේ අවුරුදු 7ක විතර ඉඳන්. අහක යන නයි රෙද්ද අස්සේ වැටෙන්නේ ඒකයි.
------ Post added on Feb 8, 2024 at 7:05 PM
මචන් උබ ඔය පකේ ටෝක්ස් දෙන්නෙ ,හරියට දන්නැතුව ,මාත් අවුරුදු 25ට කලින් පකේ ලයින් දුන්නෙ ,ටික ටික තේරුම් යනව වයසත් එක්ක,
හම්බ කරන්නේ සුද්ද හොයාගත්ත කම්පියුටර් එකෙන්
වැඩකරන්නේ සුද්ද හදුන්වල දුන්න freelance platform වල
වැඩ කරන්නෙත් සුද්දන්ට
ඉතින් අයි බන් කිසිම promised result එකක් නැති මන්හ්කල්පිත විශ්වාසයන් මත පදනම් වෙච්ච යල් පැනගිය system වලින් genarate වෙන idea වලින් ඔලුව පුර්වගන්නේ ?
ගහක් හිටවන්න විශේහ්ස දවසක් ඕනෙද ?
තමන් කැමති දවසක කාලගුණයත් යහපත් නම් හිටවන්න පුළුවන්නේ ?
birthday එක වගේ දවසක කරන්නත් පුළුවන්නේ.
තමන්ට කෙළවෙන්න ඕනමද බුදුදහම පස්සේ යන්න. හරිම ආත්මාර්ථකාමී නේ එක ?
ඕව කොහේ හරි වැඩ ඉන්න දෙවියොත් රවට්ටන්න ඔක්කොටම වඩා තමන්වත් රවට්ටගන්න temporay වැඩ කියල හිතෙන්නේ නැද්ද ?
ඔලුවට සහනයක් reset එකක් ඕනේ නම් බුදුදහමේ තියෙන basic concept ටිකවත් follow කරන්න,
බුද්ද චරිතයේන් පෙන්වල දීල තියෙන වටිනා ගුණාංග තමන්ටත් හදාගන්න.
(බුදුදහම follow කරනවා නම් උඩ ටික නැත්තන් වෙන ගොඩ ගිය මනුස්සයෙක් වුනත් කමක් නැ. වටිනා දේවල් ටික ගන්න )
(සිවුරු පොර්වගන්න ඕනෙත් නැ,පන්සල් වල 365 දවසෙම ලගින්න ඕනෙත් නැ,යන්තර මන්තර එහෙන් මෙනෙත් එල්ලන් 50cent snoop dogg වගේ රැපර්ලා වගේ ඉන්න ඕනෙත් නැ)
ලෝකේ හැමතිස්සෙම උඹට වඩා දුක් විදින මනුස්සයෙක් ගැනියෙක් ඉන්නව. ඒ වගේම උඹට වඩා සැප විදින මනුස්සයෙක් ඉන්නව.
ඒ දුක් විදින මනුස්සය දිහා බලල තමන් ගේ අඩු පාඩු අදුරගෙන හදාගන්න.
සමාවෙන්න මෙහෙම කියනවට. මට අනුව නම් කොල්ලෙක්/පිරිමියෙක් කියල පිළිගන්න පුළුවන් වැඩ නෙමේ උඹ කරන්නේ.
අවුරුදු 50-60 පැනපු යල් පැනගිය හනමිටි අදහස් තියෙන නාකි ආච්චිලා කරන වැඩ ඕව,
වෙන්න ඇති. එක එක්කෙනාගෙ අදහස් විශ්වාස එක එක්කෙනාට වෙනස්නෙ. එව්වයින් කාටවත් කරදරයක් නැත්තන් එච්චරයි.

25 ට කලින් එකා සර්ජ් එකක් ඇවිත් ඉක්විප්මන්ට් එකක් ඩැමේජ් වුණාම ආයෙ එහෙම වෙන්නැතිවෙන්න වෝල්ටේජ් රෙගියුලේටරයක් ගහනව 25 පැන්නම ආයෙ එහෙම වෙන්නැතිවෙන්න සති දෙකක් ජීවං කරපු යන්තරයක් දාගන්නවමචන් උබ ඔය පකේ ටෝක්ස් දෙන්නෙ ,හරියට දන්නැතුව ,මාත් අවුරුදු 25ට කලින් පකේ ලයින් දුන්නෙ ,ටික ටික තේරුම් යනව වයසත් එක්ක,![]()
හැම දේම විහිලුවට ගන්න එකත් ආතල්, ඒත් කෙල වුනාම තමා තේරෙන්නේ .25 ට කලින් එකා සර්ජ් එකක් ඇවිත් ඉක්විප්මන්ට් එකක් ඩැමේජ් වුණාම ආයෙ එහෙම වෙන්නැතිවෙන්න වෝල්ටේජ් රෙගියුලේටරයක් ගහනව 25 පැන්නම ආයෙ එහෙම වෙන්නැතිවෙන්න සති දෙකක් ජීවං කරපු යන්තරයක් දාගන්නව
![]()
දන්නෑ බං ,මගෙ යාලුවෙක් ගෙ තාත්තා වෙලාව බලනව වෙන ගුරුකම් කරන වගෙ ඒවත් තියෙනවා. මිනිහා මගෙ වෙලාව බලලා කීවා හේෂාන් ට වගේම 2027 වෙනකන් අපල කියලා. තව මොන මොනා දෝ කීවා දැන් මතක නෑ. මන් වැඩිය ගනන් ගත්තෙ නෑ. මෙවා ඇත්ත ද... මෙවා කරාම අපේ හිත හැදෙන එක ද වෙන්නෙ... නැත්නම් ඇත්තටම බලපෑමක් තියනවද
හැම දේම විහිලුවට ගන්න එකත් ආතල්, ඒත් කෙල වුනාම තමා තේරෙන්නේ .
ඔය ග්‍රහ අපල තියෙන උන්ට මිනිස්සු, ඝනයො උපදෙස් දෙන්නේ සිහියෙන් වැඩ කරන්න ඔක්කොම හරියයි කියලා, අපල තියෙන උන්ට හරි සිහියෙන් ඉන්න පුලුවන්නම් ඌට ඇති අපලයක් නෑ
මට හේශාන්ගෙ දුක අසරනකම තේරෙනවා
අපලයක් තියෙද්දි ට්‍රැක පනිනවා බං,අපිත් කියන්නෙ සිහියෙන් වැඩ කරන්න කියල තමා, Regulator/Stabilizer එකක් ගන්න සල්ලි දීල සති දෙකක් ජීවං කරපු යන්තරයක් ගන්නවෑ සිහිය තියෙන එකෙක්
අපලයක් තියෙද්දි ට්‍රැක පනිනවා බං,
පට්ටෙට මල පනිනවා,එක්කෝ ෆුල් ටයිම් ඩිප ගහල ඉන්නේ, එක්කෝ ලෙඩ, අහක යන කරුම ඇගටඑනවා ,
අපල තියෙන එකෙක්ට සිහියෙන් වැඩ කරන්න කියන එක කකුල් නැති එකෙක්ට ඔලුවට තුවක්කුවක් තියලා හයියෙන් දුවපං කියනවා වගේ අම්බ ගොං පාට් එකක්,
මටත් අපල තිබිලා සුපිරින්ෆන් හම්බෙලා ඒවා ඉවර වෙලා නෝමල් උනාට පස්සෙ තමා සීන් එක තේරුනේ ,
විද්‍යාවෙත් ලිමිට් තියෙනවා හෙන රැඩිකල් වෙන්නත් හොදනෑ ලයිෆ් එකේ , හැම දේටම ඕපන් වෙලා ඉන්න ඕනේ
බලපං ඔය මැක්ස් ප්ලෑන්ක්ලා quantum physics හොයාගන්නකං ලෝකේ එතෙක් හිටපු එකෙක්ටවත් ඒක හිතුන්නෑනේ,
Quantum උත්තවල් නැතුව අපේ උං හදටත් ට්‍රිප් ගිහිල්ලා ආවනේ, නෝමල් නිව්ටෝනියන් physicsවල ප්‍රින්සිපල්ස්වලින්,
ක්‍රි.ව2100 හරි 3000 හරි ඔය අඵල ,යන්ත්‍ර ,මන්ත්‍ර ගිරුකම් වල තියරීස් ඩීක්‍රිප්ට් කරොත් හිකෙයි![]()
ක්‍රි.ව2100 හරි 3000 හරි ඔය අඵල ,යන්ත්‍ර ,මන්ත්‍ර ගිරුකම් වල තියරීස් ඩීක්‍රිප්ට් කරොත් හිකෙයි
Na...Wasawarthi maraya dekala tiyenawada?
ea okkoma une grayonge awlen da?විශ්වාස කරන තැනට වැඩ සිද්ද වුන නිසා විශ්වාස කරනවා. කෙල වෙලා කෙල වෙලා අන්තිමේ ගෙදරට පත හෙනයක් පවා ගැහුවා.
oya ehema hithanwa nm ok...බොහෝ දුරට ඔව්.
matath thawa awrudu 3kin ehema hitheida dannae naa.. habai thama nm nikamata wath hithila naa...ai ban uba ochra late kale maryy karnna. ape office eke indian ekek innawa pora dan 37i. pora podi ekek dakkidi kiyanawa pora dan badala hitiya num me vayase lamayek innawa kiyala duk wenawa. mata uwa dakiddi patta dukai ban![]()
porath single life better kiyala hitiye. passe monwa wunada danne na podi ekek dakkidi upset yanwa. ape office philipine kellek lamayawa aran awa podi eka muth ekka hurthal wenkota oya kathawama kiwwa.oya ehema hithanwa nm ok...
oyage siyaluma prasna wisadewa !
matath thawa awrudu 3kin ehema hitheida dannae naa.. habai thama nm nikamata wath hithila naa...
------ Post added on Feb 10, 2024 at 3:32 PM