අපි මෙය විචිත්ර ධර්ම කතික @asliyanage සිල්වත් උත්තමයාගෙන් විමසමු
Anee mnda ithinnn....porath single life better kiyala hitiye. passe monwa wunada danne na podi ekek dakkidi upset yanwa. ape office philipine kellek lamayawa aran awa podi eka muth ekka hurthal wenkota oya kathawama kiwwa.
ථාම ඉන්නවනෙ.උබ ටාරෝගේ ගෘප් එකේ හිටියා නේද? ඌ දීපු එක උපදෙසක්වත් අඩුම තරමේ උබ ෆොලොව් කරාද ? @Heshan Daminda
මචන් උබ ඔය පකේ ටෝක්ස් දෙන්නෙ ,හරියට දන්නැතුව ,මාත් අවුරුදු 25ට කලින් පකේ ලයින් දුන්නෙ ,ටික ටික තේරුම් යනව වයසත් එක්ක,![]()
වෙන්න ඇති. එක එක්කෙනාගෙ අදහස් විශ්වාස එක එක්කෙනාට වෙනස්නෙ. එව්වයින් කාටවත් කරදරයක් නැත්තන් එච්චරයි.