karanna puluwan hama kupadi wadema karanawa..eta passe nathiwenna bonawa
(meta pera bila natha
)මම මේක ඩේලි ඩෝපර් කෙනෙක් දකින විදිහට කියන්නම්......
උදෙන්ම ගිහිල්ලා බාර් එකකට... ගේනවා බෝතල් 4ක්........ එදා දවසම එකක් බොනවා...... එකක් ඔහොම එකක් වෙන වෙලාවට ගන්න ලග තියාගන්නවා...... එතකොට තව දෙකක් ඉතුරුයි නේ.......!
නිකමට කල්පනා කරල බලන්න... ඔය ලෝකෙට වෙනවයි කියන සීන්එක උනාට පස්සේ.... අපි වැරදීමකින් වත් බේරුනොත් !!!! කොහෙද බාර් තියෙන්නේ එදාට....... අන්න එතකොටයි අර ..අරපිරිමැස්මේ වටිනාකම......
ගහනවා බෝතලයක්ම ටික ටික...... දවස් ගානක්....
ආ..... අපි ලන්කාවෙනේ..... ඔයාලා හිතනවද , මම බෝතලයක් ගහනකොට මගෙ යාලුවො නිකන් ඉදියි කියලා....... ශුවර් උනුත් ඉල්ලනවාමයි නේ.............අන්න අර ඉතුරු එක දීලා දානව උන්ට......
වැඩේ ගොඩ....!!!!
ලෝක විනාසෙ ආවත් මට බීමෙන් නම් අඩුවක් වෙන්නේ නෑ...............!!!!! +++

මම මේක ඩේලි ඩෝපර් කෙනෙක් දකින විදිහට කියන්නම්......