




Machan heta Public Bank Mercantile holiday ekakda??..
Ada taipongal nisa eekata heta nivaduvak denavada??..
Kawda meka gana danne??
school newaduda?
campus nivaduda??....

ubalage eka wahala nadda![]()



ane manda ban heta campus nivaduda kiyala danaganna oone...හෙට නම් බැංකුවේ වැඩ කරන අයට නිවාඩුවක් ලැබෙනවා..
ඒත්.. අපිට නම් වැඩ...
අනික ඉස්කොලවලට නම් නිවාඩු ලැබෙන්නේ නැති වෙයි..
හේතුව හෙට දවසේ තමයි පළවෙනි 1 වසරේ ඉගෙන ගන්න අයව ඉස්කොලෙට ඇතුල් කරන පළවෙනි දවස..
අනික අගහරුවාදා මොනවා හරි අලුතින් යම් දෙයක් ආරම්භ කරන්න හොද නෑ..
අසුභයි කියලා මතයක් තියෙනවා නේ..
ඒ හින්දා වෙන්න ඇති.. අගහරුවාදා පටන් ගන්නේම නැතුව හෙට පටන් ගන්නේ..



ane manda ban heta campus nivaduda kiyala danaganna oone...![]()
campus nivaduda??....
school newaduda?
