Machanla may 1st niwaduwa irida hinda eka heta(2) niwadu dawasak kiyanne attada???
lakki Well-known member Mar 18, 2007 3,963 283 83 May 1, 2016 #1 Machanla may 1st niwaduwa irida hinda eka heta(2) niwadu dawasak kiyanne attada???
U-tag Well-known member Nov 18, 2011 12,732 14,352 113 May 1, 2016 #2 Bank holiday ekak. Mercantile holiday kiyala nam danne na. Samahara company wala heta leave.
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo May 1, 2016 #3 ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබුණද හෙට (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අපේ‍්‍රල් මස 15 වනදාද රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කළ බවයි. එමෙන්ම වෙසෙක් පොහොය යෙදී ඇත්තේ මැයි මස 21 වනදාටයි. එදිනද සෙනසුරාදා දිනයක් බැවින් ඒ වෙනුවෙන් 23 වන සඳුදා දින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම නිසා හෙට දිනය නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිිටියා. ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබුණද හෙට (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අපේ‍්‍රල් මස 15 වනදාද රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කළ බවයි. එමෙන්ම වෙසෙක් පොහොය යෙදී ඇත්තේ මැයි මස 21 වනදාටයි. එදිනද සෙනසුරාදා දිනයක් බැවින් ඒ වෙනුවෙන් 23 වන සඳුදා දින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම නිසා හෙට දිනය නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිිටියා. http://nethfm.com//article/104892
ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබුණද හෙට (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අපේ‍්‍රල් මස 15 වනදාද රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කළ බවයි. එමෙන්ම වෙසෙක් පොහොය යෙදී ඇත්තේ මැයි මස 21 වනදාටයි. එදිනද සෙනසුරාදා දිනයක් බැවින් ඒ වෙනුවෙන් 23 වන සඳුදා දින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම නිසා හෙට දිනය නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිිටියා. ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබුණද හෙට (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අපේ‍්‍රල් මස 15 වනදාද රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කළ බවයි. එමෙන්ම වෙසෙක් පොහොය යෙදී ඇත්තේ මැයි මස 21 වනදාටයි. එදිනද සෙනසුරාදා දිනයක් බැවින් ඒ වෙනුවෙන් 23 වන සඳුදා දින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම නිසා හෙට දිනය නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිිටියා. http://nethfm.com//article/104892
lakki Well-known member Mar 18, 2007 3,963 283 83 May 1, 2016 #4 eka thamai samahara company heta niwadu
Lakshan-Seram Well-known member May 31, 2011 24,714 12,619 113 127.0.0.1:8080/Kandy May 1, 2016 #5 Heta bank, some pvt companies nam niwady. Gov. Ewa niwadu na lu
shammaxxy Well-known member May 21, 2011 1,330 346 83 May 1, 2016 #9 Wesak niwaduwa private kattiyata nadda danne na!