මචං කෙල්ල වැඩ කරනනෙ privet school එකක. ඒකෙ pre school එකේ පොඩි උන්ගෙ parents ලටයි teachers ලටයි හෙට එන්න කියල පොඩි උන්ට නිවාඩු කාලෙ වැඩ වගයක් දෙන්න. මුන්ට school නවත්තල කියල කියලත් එන්න කියනවනෙ. ඒ මදිවට parents ලටත් එන්න කියල. මේකට කරන්න වැඩක් නැද්ද. දැන් 59ට නැගල corona හවස් වෙනකොට තව වැඩි වෙනව. මෙහෙම එකතු වෙන්න එප කියල gov එකෙන් කියල තියෙද්දිත් කාලන්නි scl එන්න කියනව. මුන්ට මේකට කරන්න වැඩක් නැද්ද


