heta school enna kiyala

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,246
    5,740
    113
    Athurugiriya
    මචං කෙල්ල වැඩ කරනනෙ privet school එකක. ඒකෙ pre school එකේ පොඩි උන්ගෙ parents ලටයි teachers ලටයි හෙට එන්න කියල පොඩි උන්ට නිවාඩු කාලෙ වැඩ වගයක් දෙන්න. මුන්ට school නවත්තල කියල කියලත් එන්න කියනවනෙ. ඒ මදිවට parents ලටත් එන්න කියල. මේකට කරන්න වැඩක් නැද්ද. දැන් 59ට නැගල corona හවස් වෙනකොට තව වැඩි වෙනව. මෙහෙම එකතු වෙන්න එප කියල gov එකෙන් කියල තියෙද්දිත් කාලන්නි scl එන්න කියනව. මුන්ට මේකට කරන්න වැඩක් නැද්ද
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඊමේල් දීලා ඒවාට එවන්න කියන්න බැරිද ? ප්‍රයිවෙට් යන ගොඩක් අය දැන් ඕවා පාවිච්චි කරනවා නේ
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,552
    1,523
    113
    දක්ශින දේශය
    ගෙදර ඉදන් කරන්න වැඩ දෙනව ඇත්තෙ..
    pvt හෝ රජයේ නිවාඩු නැත
    ගෙදර ඉදන් හරි වැඩ කරන විදියට තමා වැඩ සෙට් කරන්නේ...
    උබල වගේ තව ටිකක් හිටියොත් රට ඉවරයි...
    :yes::yes::yes::yes:

    මගේ බබාගේ වැඩ නම් අද වෙබ් එකට දාල තිබුන
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,246
    5,740
    113
    Athurugiriya
    ගෙදර ඉදන් කරන්න වැඩ දෙනව ඇත්තෙ..
    pvt හෝ රජයේ නිවාඩු නැත

    මගේ බබාගේ වැඩ නම් අද වෙබ් එකට දාල තිබුන
    මෙහෙ එන්න කියල parents ලට දෙනව කියන්නෙ බන්
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,246
    5,740
    113
    Athurugiriya

    WEB නැති අය එහෙම තමා කරන්නේ..
    නැතිනම් ලමයි මොට්ටයො වෙනවා...
    එහෙමයි කියල මේ වෙලාවෙ risk එකක් ගන්න බෑනෙ බන්. එන අම්මල කොහෙන් කොහෙන් එන අයද කියල කියන්න බෑ, මන් දන්න විදිහට සමහර අම්මලගෙ husband ල ඉන්නව රට ඉදන් ආපු. අද උදේ වෙනකන් අපි දන්නෙත් නෑ මේ ලග එකෙක්ව අරන් ගියා ambulance එකේ දාගෙන. රට ඉදන් ඇවිල්ල තියෙන්නෙ දවස් 10ක්ට කලින්. එ මනුස්සය ගියපු කඩේ ඉදන් bank එක පවා අද වහල මෙහෙ. අද ඔය scl එක තියන පැත්තෙත් corona එක්කෙනෙක් හම්බෙල තියෙනව. ඉතින් එහෙම තියෙද්දි එතනට එන අම්මලයි ඒ අම්මල ගෙදර ගියහම ළමයිනුයි. එන teachers ල හැමෝමයි risk එකකට වැටෙනව
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,003
    113
    අපිටත් එන්න කියල තිබ්බ මචන්. මම ගියෙ නෑ. මේ වගේ වෙලාවක යන්නෙත් නෑ. ඔය වෙන දෙයක් නෙවෙයි උන්ගෙ මේ මාසෙ සල්ලි ටික ‍නැතිවෙන හින්ද. ඕකුන් කීයටවත් ඔන්ලයින් සිස්ටම් එකක් හදන්නෙ නෑ යන වියදම නිසා. ගෙදරවැඩ කරන්න කෝල් එකක් හරි ඊමේල් එකක් හරි එවල කියන්න බැරිද :angry: