Plane deka block karanan hari
manne aran ennam.Ey api 3 wenida wenakan balan inne?
උඹේ Ray-Ban දෙක දාන් වරෙන් කඳුලු ගෑස් ගැහුවොත් කියලාmanne aran ennam.
ඕක මුවහත් තියාගෙන වරෙන්,, මන්නේ මන්නේ ගෑවට ඕකෙන් පොල් අත්තක්වත් කපන්න පුලුවන්ද දන්නේ නෑනේ.manne aran ennam.
හොදට සංවිධානය වෙලා කරන්න ඕනි. 3 වෙනකං ඉවසමුEy api 3 wenida wenakan balan inne?
ඇත්තදේශපාලන පක්ශ වලින් කරන ඒවට නං නිවාඩු දවස් වෙන්න ඕනෙ නෑ.
ඒවට යන්නෙ රස්සාවල් නැති කසිප්පු කාරයොනෙ...
මේකනං එහෙම එකක් නෙමෙයිනෙ...