HHO Fuel

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
සමහර අයනම් දන්නවා ඇති.. නොදන්න අයටත් දැන ගන්න දැන් බලමු මොනාද මේ HHO කියන්නෙ කියලා කොටින්ම කිව්වොත් HYDROGEN HYDROGEN OXYGEN නැත්නම් simply HYDROGEN. වතුරම තමා :P

දැන් කට්ටිය දන්නවා මේ කියන්නේ HYDROGEN ගැන කියලා.. හරි මෙකයි සීන් එක.. අද ලොකේ බලෂක්ති අර්බුදයක් තියනවා කියලා හැමෝම දන්නවා නේ.:angry:. දියනු රටවල් එක එක Experiment කරනවා :yes: අපි දැක්කා පහුගිය කාලේ HYDROGEN Fuel වලින් දුවන වාහනහක් එහෙම අවා ඒගැන Elakiriye නූලක් නම් දැක්කේ නෑ වගේ ද මන්දා :rolleyes: කෙටියෙන් කියන්නම් ඒ ගැන Toyota අදුන්වා දුන්නේ Toyota Mirai කියලා. අත්තටම මේක අලුත් Hybrid prius 2016 එක වගේ.

Toyota Mirai

hqdefault.jpg

Hybrid prius 2016
images

මේතියෙන්නෙ Toyota Mirai ඒකෙ Fuel System එක ගැන

AAEAAQAAAAAAAAICAAAAJDJiYjMzY2I2LWI0ODQtNGZjOC1hYTljLTc1OThkMzAzNTNhMg.jpg

මේක බලලා Idea එකක් එයි කියලා හිකනවා :rolleyes::yes: Clip එක 3min data වැඩිය යන 1ක් නෑ :P

[COLOR="Red"]ඇත්තටම මේ දෙක ගැන නෙවෙයි මම අද කතාකරන්නෙ.. එ වගේම ඹයාලාගේ වාහනය car-Bike එක වැඩිදූරක් 1Lt කින් දුවන්න පුලුවන්නම් කොච්චර හොදද? මේ්‍ක පොඩ්ඩක් බලන්න[/COLOR]

මු කියන විදියට Saving 56% එ කියන්නෙ සෑහෙන්න Useful. Eco Friendly, ඒ වගේම Engine එකේ lifetime එකත් වැඩිවෙනවා..:yes::yes: ඇත්තමද දන්නෙත් නෑ :angry:

Indian ක#රියො දැන්ටම වැඩේ පටන් අරන් වගේ මුන් දැනටම HHO Units හදන්න අරගෙන bikes and car වලටයි :angry::angry:

Hindi වලින් තියෙන්නෙ තේරෙනවද දන්නේ නෑ :P

වැඩ අස්සෙ type කරේ ..කොල්ලනේ

පස්සෙ update කරන්නම් Thread එක ජය වෙිවා..!!
:dull::dull:
 
Last edited:
  • Like
Reactions: [email protected]

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වතුරෙන් නම් දුවන්න බැහැ.ඒක මිනිස්සුන්ව අන්දන්න කරන වැඩක්.H2O වලින් hydrogen & oxygen කඩන්න යන ශක්තිය වැඩියි නිෂ්පාදනය වෙන ශක්තියට.hydrogen & oxygen වලින් නම් පුළුවන්. එකට කියන්නේ fuel cell කියල. hydrogen සල්ලි වලට ගන්න වෙනවා එතකොට. දැනට එකම ප්‍රශ්නයකට තියෙන්නේ hydrogen නිෂ්පාදනය කරන්න යන වියදම fossil fuel නිෂ්පාදනයට යන වියදමට වැඩිය වැඩි කම සහ fuel cell වහනයක් නිෂ්පාදනය කරන්න යන වියදම. ලක්ෂ 50ට 60ට fuel cell වහනයක් ගන්න එක හීනයක් විතරයි.
     
    ඇත්ත මචං අපේ වගේ රටකට දරන්න අමාරැයි තමා.. Fuel cell technology එක Bikes හෝ car වලට සෙට් කරගත්තොත් වාසියක් ලැබෙයි නේද? ගෙදර හදා ග්න්න පුලුවන් වගේ පෙන්නේ..

    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇත්ත මචං අපේ වගේ රටකට දරන්න අමාරැයි තමා.. Fuel cell technology එක Bikes හෝ car වලට සෙට් කරගත්තොත් වාසියක් ලැබෙයි නේද? ගෙදර හදා ග්න්න පුලුවන් වගේ පෙන්නේ..

    ඔය fuel cell නෙමෙයි. ඕකට කියන්නේ oxyhydrogen generator කියල. ඕකෙන් oxyhydrogen ගන්න ලොකු current එකෙක් දෙන්න ඕන. ඒන්ජින් එක රන් කෙරුවම එන energy එක මදි. battery එක තියෙනකන් දුවනව. ශක්තිය මවන්න බැහැ. පරිවර්තනය කරන්න විතරයි පුළුවන්. මමත් කාලයක් ඔහොම එකක් design කෙරුව. experience එකෙන් කියන්නේ. වතුරෙන් දුවන එකයි fuel cell එකයි පටලවගන්න එපා. ඒ දෙක සම්පුර්ණ වෙනස් subject දෙකක්.
     
    Last edited:

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    ඔය fuel cell නෙමෙයි. ඕකට කියන්නේ oxyhydrogen generator කියල. ඕකෙන් oxyhydrogen ගන්න ලොකු current එකෙක් දෙන්න ඕන. ඒන්ජින් එක රන් කෙරුවම එන energy එක මදි. battery එක තියෙනකන් දුවනව. ශක්තිය මවන්න බැහැ. පරිවර්තනය කරන්න විතරයි පුළුවන්. මමත් කාලයක් ඔහොම එකක් design කෙරුව. experience එකෙන් කියන්නේ. වතුරෙන් දුවන එකයි fuel cell එකයි පටලවගන්න එපා. ඒ දෙක සම්පුර්ණ වෙනස් subject දෙකක්.

    mey unit eka poddak balanna machan. meyka karanna puluwan wage..

    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mu kiyan widiyata cost eka adui machan

    පච බන්. කරලම බලහන්කො. battery බැහැල ගියාම ඉවරයි. චාජ් කරන්න යන කරන්ට් එක වැඩි ඊට පස්සේ oxyhydrogen generator එකට අදින හින්ද.කලින් ඉතුරු උන ඉන්ධන ටිකට වැඩියෙන් ඉන්ධන දහනය වෙනව ඊට පස්සේ battry එක චාජ් කරන්න . ඔහොම නෙමෙයි කාබයිට් වලිනුත් එන්ජින් එකක් දුවවන්න පුළුවන්. හැබැයි විෂ වායු & එන්ජින් damage එක අතින් ගත්තම හෙන කේස්.
     
    Last edited: