$hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    $hiñe ට ඇඩ්වයිස් එකක් ඕනෙ

    ආයෙත් ප්‍රශ්ණයක්, ප්‍රශ්ණයක් අපුගමන් ඉතින් මතක් වෙන්නෙ එළකිරිය තමා. :rofl::rofl:
    යාලුවනේ ගර්ල්ගෙ ගෙදරින් දාන බාල්දි නිසා අපි දෙන්නටම ටිකෙ ටික කලකිරෙනවා මේක. දෙතුන් පාරක් නවත්තන්නත් ගිහින් එහෙම නොකලෙ මගෙ උවමනාවටමයි. පුලුවන් නම් කියන්නකො මේ එන බාල්දි, ගල් මුල්, මඩ ප්‍රහාර, හදිසි කඩා පැනීම්, බුද්ධි අන්ශ වලින් බේරිලා අපිට සාමයෙන් සමාදානයෙන් පිනක් දහමක් කරගෙන ඉන්න උපදෙස් ටිකක්. ඔන්න ඉතින් මේක විහිලුවකට ගන්න නම් එපා. :(
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පුළුවන් තරම් ඉවසපන් මචං , උඹට කෙල්ලව තනියම බලාගන්න පුළුවන් දවසක් ආවම උඹට එයාව ලැබෙයි, එයත් එදාට කැමැත්තෙම් උඹත් එක්ක එයි. ඒක නිසා ඉවසපන් ;)
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පුළුවන් තරම් ඉවසපන් මචං , උඹට කෙල්ලව තනියම බලාගන්න පුළුවන් දවසක් ආවම උඹට එයාව ලැබෙයි, එයත් එදාට කැමැත්තෙම් උඹත් එක්ක එයි. ඒක නිසා ඉවසපන් ;)

    හ්ම්ම් දුක තියෙන්නෙ කෙල්ලගෙ අම්මා මට අභූත චෝදනා කරනවා
    තර්ජන කිරිම් බියවැද්දීම් සිදු කරනවා :baffled::baffled::baffled:
    (අපේ ගෙදරට කියනවා කියල)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    හ්ම්ම් දුක තියෙන්නෙ කෙල්ලගෙ අම්මා මට අභූත චෝදනා කරනවා
    තර්ජන කිරිම් බියවැද්දීම් සිදු කරනවා :baffled::baffled::baffled:
    (අපේ ගෙදරට කියනවා කියල)

    උඹලගේ ගෙදරින් තාම දන්නේ නැද්ද? :confused:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ගල් මුල් ප්‍රහාර බාල්දි වගේ දේවල් එන්නෙ හේතුවක් නැතුව වෙන්න බැ නේ(කෙල්ලගෙ පැත්තෙන් එනවා නම් උඹේ කොහේහරි වරදක් තියෙන්න පුලුවන්):rolleyes:.:oo:.ඒක නිසා කරන්න තියන හොඳම දේ තමයි කලිඳු ගයාන් කිව්වා වගේ ඉවසීමෙන් ගල් මුල් ප්‍රහාර බාල්දි එන්න හේතුව හොයාගෙන ඒවට විසඳුම් හොයන එක ...:cool:.:yes:.:D
     
    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    හ්ම්ම් දුක තියෙන්නෙ කෙල්ලගෙ අම්මා මට අභූත චෝදනා කරනවා
    තර්ජන කිරිම් බියවැද්දීම් සිදු කරනවා :baffled::baffled::baffled:
    (අපේ ගෙදරට කියනවා කියල)

    උබ ඉස්සෙල්ලාම ගෙදරට කියපන් මෙහෙම සම්බන්ධයක් තියනවා කියලා .............. පස්සේ බලපන් ගෙදර ‍ප්‍රතිචාරය..............:oo: ඉටපස්සේ මේ ගැන තිරණයක් ගනින්................:confused: කෙල්ලව උස්සනවද ..................නැත්නම්................අතාරිනවද කියලා ..........:baffled:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    :rofl: නෑ .
    කියනව කියන්නෙ මන් පස්සෙන් ඇවිත්
    කරදර කොරනවා කියලා :baffled:

    උඹ සීරියස් කරනවානම් උඹේ ගෙදරටත් කියපන් :yes::yes::yes:
    ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියල
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Uba kellata aththatama adare nam ha ekiwa kawada hari kasada badinawama nam tikak iwasala balapan... ube gedaratath podi talkak dala balapan..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබේ ආදරේ ඇත්තනම්
    උබ ඒකිට ආදරය කරන්නෙ මුලු හිතින්මනම්
    එන කිසිම දේශද්‍රෝහී කුමන්ත්‍රන වලටවත් අන්ත‍්රජාතික උගුල් වලටවත්
    කිසිම හේතුවකටවත් බය නොවී හිටපන්

    තමාගේ ආදරේ ඇත්ත බව දැනගන
    හරි කාලෙ ආවම උබ ස්තාවරේකට ඇවිත්
    උබේ කිරිල්ලිව කැන්දන් පලයන්

    උබ හරි ස්තාවරේකට ඇවිල්ලත් උබට කුමන්ත්‍රන වෙනවනම්
    බලෙන්ම කැන්දන් පලයන්
    මොකද එතෙන්දි කෙල්ලගෙ අම්ම තාත්ත වැරදි නිසා

    උබේ ආදරේ ජයගන්න කියල මම ප්‍රාර්තනා කරනව
    ජයවේවා!

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    හ්ම්ම් දුක තියෙන්නෙ කෙල්ලගෙ අම්මා මට අභූත චෝදනා කරනවා
    තර්ජන කිරිම් බියවැද්දීම් සිදු කරනවා :baffled::baffled::baffled:
    (අපේ ගෙදරට කියනවා කියල)

    Etin kiyanna kiyapan.... ube Age eka kiyada ban?? 15 vadi nan dan etin ova avulak nane
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබේ ආදරේ ඇත්තනම්
    උබ ඒකිට ආදරය කරන්නෙ මුලු හිතින්මනම්
    එන කිසිම දේශද්‍රෝහී කුමන්ත්‍රන වලටවත් අන්ත‍්රජාතික උගුල් වලටවත්
    කිසිම හේතුවකටවත් බය නොවී හිටපන්

    තමාගේ ආදරේ ඇත්ත බව දැනගන
    හරි කාලෙ ආවම උබ ස්තාවරේකට ඇවිත්
    උබේ කිරිල්ලිව කැන්දන් පලයන්

    උබ හරි ස්තාවරේකට ඇවිල්ලත් උබට කුමන්ත්‍රන වෙනවනම්
    බලෙන්ම කැන්දන් පලයන්
    මොකද එතෙන්දි කෙල්ලගෙ අම්ම තාත්ත වැරදි නිසා

    උබේ ආදරේ ජයගන්න කියල මම ප්‍රාර්තනා කරනව
    ජයවේවා!

    එළ ජය වේවා

    Etin kiyanna kiyapan.... ube Age eka kiyada ban?? 15 vadi nan dan etin ova avulak nane

    අම්මො 15 පැනල ගොඩක් කල් බන්

    ඊළඟ ප්‍රශ්නෙ.... ගෙදරට කියන්නෙ කොහොමද බන්
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mona pauda ban.... oka varadda tama demapiyange varadda...podi kale edan tamange lamait ekka friendly inna oni etakota tama lamainta deyak kelin kiyalla puluvan venne balapan dan muta vela tiyena de.... tamange demapiyanta kiyanna mu bayai

    hehe ekanm aththa kathawa macho,podi ekak da danne ne? AL wage? nathnm kellage gedarin ochhra case danne ai bn :confused:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    hehe ekanm aththa kathawa macho,podi ekak da danne ne? AL wage? nathnm kellage gedarin ochhra case danne ai bn :confused:

    [SIZE="4]අන්න ඒක තමයි බන් අවුල නැත්තන් මන් ගින්නක් නැතුව කියනවා. [/SIZE]