Hi එළකිරි ජෙපිස් ලා

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බයියන්ට හොරු ඔක්කොම අල්ලලා හිරේ දාන්නත් ඕන.
    තමන්ගෙ සර්ලත් හොරු අතරේ ඉන්න නිසා උන්ව නොදා ඉන්නත් ඕන. 🙈

    මාසෙ පඩියෙන් හැමෝටම bmw අරන් දෙන්න ඕන.

    ඩොලර් එක 298 ඉඳන් 98 ට ගේන්නත් ඕන. පාලනේ ඉන්නෙ NPP නිසා 600 ට වැඩි වෙන්නත් ඕන. 😱

    රට සිංගප්පූරුවක් කරන්නත් ඕන. NPP පාලනේ ඉන්න නිසා ලෙබනනේ වගේ කරන්නත් ඕන.

    ජනාධිපති හයිලක්ස් එකේ යනව කිව්ව නිසා ඒක කරන්නත් ඕන. බයි හෑලි වල හැටියට ජනාධිපති හොඳ සුපිරි වාහනේක යන්න ඕන නිසා බෙන්ස් එකකුත් ඕන.

    කොහොමද යකෝ මේ ඔක්කොම කරන්නෙ 🤔😒

    -copied-
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,295
    723

    NPP එකට මේ සැරේ චන්දේ වැඩියෙන්ම දුන්නේ මද්‍යම පන්තිය. ඔවුන්ගේ ලක්ශ්නය තමා ඉක්මනට වෙනස් වෙන එක. ඒක Campaign සොන්නයෝ දන්නවා. උන්ට ඕනේ NPP යට දුන්න චන්දේ කලකිරවලා මහ මැතිවරනේ චන්දෙන් ගොඩ වැඩි කරන්න. එතකොට කොහොමත් හොරු ටික පාර්ලිමෙන්තුවේ මුන්ගේ ජොබ් එකත් රැකිලා. ඊට පස්සේ දවසක මුන්ට කියන්න පූලුවන් මොනවද ජෙප්පො කරේ කියලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    බයියන්ට හොරු ඔක්කොම අල්ලලා හිරේ දාන්නත් ඕන.
    තමන්ගෙ සර්ලත් හොරු අතරේ ඉන්න නිසා උන්ව නොදා ඉන්නත් ඕන. 🙈

    මාසෙ පඩියෙන් හැමෝටම bmw අරන් දෙන්න ඕන.

    ඩොලර් එක 298 ඉඳන් 98 ට ගේන්නත් ඕන. පාලනේ ඉන්නෙ NPP නිසා 600 ට වැඩි වෙන්නත් ඕන. 😱

    රට සිංගප්පූරුවක් කරන්නත් ඕන. NPP පාලනේ ඉන්න නිසා ලෙබනනේ වගේ කරන්නත් ඕන.

    ජනාධිපති හයිලක්ස් එකේ යනව කිව්ව නිසා ඒක කරන්නත් ඕන. බයි හෑලි වල හැටියට ජනාධිපති හොඳ සුපිරි වාහනේක යන්න ඕන නිසා බෙන්ස් එකකුත් ඕන.

    කොහොමද යකෝ මේ ඔක්කොම කරන්නෙ 🤔😒

    -copied-
    වැල් බයිලා ඕනේ නැහැ නේ ඔය කියන සර් ලත් අල්ලා දාපන්කෝ වැරද්දක් කරලා තියෙනවා නම්🤣

    NPP එකට මේ සැරේ චන්දේ වැඩියෙන්ම දුන්නේ මද්‍යම පන්තිය. ඔවුන්ගේ ලක්ශ්නය තමා ඉක්මනට වෙනස් වෙන එක. ඒක Campaign සොන්නයෝ දන්නවා. උන්ට ඕනේ NPP යට දුන්න චන්දේ කලකිරවලා පලාත් පාලනේ චන්දෙන් ගොඩ වැඩි කරන්න. එතකොට කොහොමත් හොරු ටික පාර්ලිමෙන්තුවේ මුන්ගේ ජොබ් එකත් රැකිලා. ඊට පස්සේ දවසක මුන්ට කියන්න පූලුවන් මොනවද ජෙප්පො කරේ කියලා.
    ඉතින් අපිද හුත්තිගේ putho කිව්වේ හොරු අල්ලනවා කියලා🤣🤣
    ------ Post added on Sep 29, 2024 at 5:30 PM
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,295
    723
    113
    වැල් බයිලා ඕනේ නැහැ නේ ඔය කියන සර් ලත් අල්ලා දාපන්කෝ වැරද්දක් කරලා තියෙනවා නම්🤣

    ඉතින් අපිද හුත්තිගේ putho කිව්වේ හොරු අල්ලනවා කියලා🤣🤣
    ------ Post added on Sep 29, 2024 at 5:30 PM
    පෙනවනේ ඉතින් භාශාවේ තරම. Post දාන පඩියට වැඩ කරන උබලත් එක්ක මොන තර්ක ද බන්.
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අපි ටිකක් බලමු නෙ ... අදට තාම දිවුරුම් දීලා සතියය් නෙ ... ඉස්සරහ ට මොකද වෙන්නෙ කියල බලන් ඉමු 😴🌼
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අපේ ගොනා අපිට හොදයි කියලා පෙලපාලි ගියපු උනුන් හිටියා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    • Haha
    Reactions: vibhashana