Hi දැන් සැපද 🤣🤣

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අහපු එකට උත්තර දීපං නාකියෝ

    දේසපාලන රැස්වීම් වල දෙන ගල් කාල ගහලා ගෙදර ගිහිං හන්දියේ කඩේ සීනි කිරන්න ළමයි හදපු නාකියා මෙහෙ නැහැ බං. 🤣
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    ඔන්න පටන් ගත්තා ගෑනි වගේ නහයෙන් අඩන්න..හුස්මක් ගන්න දීපන්කෝ..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,383
    113
    Colombo
    රට ගූ කරගත්තා නේද අනුර කුමාර ගේ ලණුව ගිලලා 🤣🤣.

    87-88 කාලේ 60 000 මරලා පුච්චලා රට බේරා ගත්තා JVP එකට මේවා කජු ඇට ද🤣

    කොස් ඇට :(
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    දේසපාලන රැස්වීම් වල දෙන ගල් කාල ගහලා ගෙදර ගිහිං හන්දියේ කඩේ සීනි කිරන්න ළමයි හදපු නාකියා මෙහෙ නැහැ බං. 🤣
    කලින් උබල ගේ ගෙදර නේ ද ඌ හිටියේ දැන් කොහේ ගිහින් ද
     
    • Love
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කලින් උබල ගේ ගෙදර නේ ද ඌ හිටියේ දැන් කොහේ ගිහින් ද

    අපේ ගෙදර ඉන්න එකෙක්ද බං උඹව හැදුවේ? දැනගෙන හිටියේ නැහැනේ. 😂
    අරූ එහෙනම් ගල් කාල ගහලා කණුවේ ඉන්න ඇති ෂුවර් එකටම.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,490
    113
    293124432-573417204154338-6120060969398896623-n.jpg