Hi මම අලුත්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,766
    19,715
    113
    @PHBhagya
    මෙන්න මේ අයියාගෙන් පොරම නොබ්බර 47 පුරවලා සාමජික ගාස්තු ගෙවලා එන්න මල්ලි..
    නැත්නම් උබලව හොයාගන්න හම්බෙන්න නැහැ ඉස්කෝලේ පටන්ගත්තම..

    තව මල්ලි අපේ අගල් 9 සමුහයට එන්න ඕනනම් මෙන්න මේ අයියව හම්බවෙලා ලාල් ස්ටුඩියෝ එකෙන් පින්තූරයක් අරන් එන්න..
    @spunkyisii
    Machan mata members la keepa denekma photos araganna gihin kiwwa lal studio eke photographer inna aiya natuwa dan madu akka pics ganne kiyala. Poddk eka gana balapan. Akka danne nahane sync karanna oni method eka
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,634
    1
    4,477
    113
    Matale
    මම ජූනියර් මෙම්බර් කෙනෙක්🙂
    ලොකු අයියලද ඉන්නේ මේකේ🙂
    කාලෙකින් GT ව දැක්කෙ නෑ නේද. පාස්වර්ඩ් අමතක වෙලා හොරාට අකවුන්ට් එකක්වත් හදන් ආවද මන්ද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @PHBhagya
    මෙන්න මේ අයියාගෙන් පොරම නොබ්බර 47 පුරවලා සාමජික ගාස්තු ගෙවලා එන්න මල්ලි..
    නැත්නම් උබලව හොයාගන්න හම්බෙන්න නැහැ ඉස්කෝලේ පටන්ගත්තම..

    තව මල්ලි අපේ අගල් 9 සමුහයට එන්න ඕනනම් මෙන්න මේ අයියව හම්බවෙලා ලාල් ස්ටුඩියෝ එකෙන් පින්තූරයක් අරන් එන්න..
    @spunkyisii
    උඹ හෝමාගමද?
     
    • Like
    Reactions: Nadu loki rox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,052
    3
    118,638
    113
    Gampaha
    @PHBhagya
    මෙන්න මේ අයියාගෙන් පොරම නොබ්බර 47 පුරවලා සාමජික ගාස්තු ගෙවලා එන්න මල්ලි..
    නැත්නම් උබලව හොයාගන්න හම්බෙන්න නැහැ ඉස්කෝලේ පටන්ගත්තම..

    තව මල්ලි අපේ අගල් 9 සමුහයට එන්න ඕනනම් මෙන්න මේ අයියව හම්බවෙලා ලාල් ස්ටුඩියෝ එකෙන් පින්තූරයක් අරන් එන්න..
    @spunkyisii
    හොඳයි...හොඳයි... මේකෙ භාණ්ඩාගාරික අයියව මතක තිබුණ එකෙක් හරි හිටපු එක සන්තෝසයි....
    එන පාර සාමාජික ගාස්තුවෙන් සීයට 10ක ඩිස්කවුන්ට් එකක් සෙට් කරල දෙන්නම්...

    එතකොට ඔය අලුත් ළමය... ගමු බලන්න අයි ඩී කොපියකුත් එක්ක, ෆෝරම් කොළේ මෙහාට...
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,305
    1,686
    113
    Gotham City 👁
    David Hasselhoff Hello GIF
     
    • Like
    Reactions: Nadu loki rox