


welcome to ek family machan
හායි..මම නං ඔයාව දන්නවා![]()
Hello..! welcome to Elakiri....![]()
තෑන්ක්ස්එළකිරි අඩවියට සාදරයෙන් පිලිගන්නවා..
මේ මුල් ආරම්භය වුනත් ,
එළකිරි අඩවිය නෑතිව ලොවක් නෑ..
කියන මට්ටමට පත් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..


, අමුතු කවි ලියන්නා සාදරයෙන් පිලිගන්නවා
කොහොමද ලොක්කා ජිවිතෙ, අමුතු කවි ලියන්නා සාදරයෙන් පිලිගන්නවා


වැඩේ මාට්ටු වගේ. ඔහෙ ඉන්නව බන්.![]()
, ලස්සන කවියකින්ම වැඩෙ පටන්ගමු සහො