coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් ඉතින් කෙල්ලෙක් ගේ නමක් දාගෙන එළකිරි ගිණුමක් හදාගෙන එන එක නේ..
    මේ දවස් වල ත්‍රෙන්ඩ් එක වේලා තියෙන්නේ..
    ඒ අය මොනවාගේ මතයකින් කරනවා ද කියලා නම් තේරුම් ගන්න අමාරුයි..
    ඒ හින්දා වැඩි වේලා යන්න කලින් ම අපිට තේරුම් ගන්න පුලුවන් කම තියෙනවා..
    ඒ අයගේ හැසිරිමෙන්..
    මේ අයගේ මානසිකත්වය..
    ඒ හින්දායි මම නම් හිතන්නේ මේ සාමාජිකයා බැන්ඩ් වේලා ඇත්තේ..
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වෙල්කම් ඈස් වෙල් ඈස් ටටා බායි

    පුදන කොටම කාපි යකා:P
    සමහරක් කරන ගොන් වැඩ වලින් දැන් අලුතෙන් එන උන්ට හේනට සින් වැටෙනවා සිරාවටම ආවාත් ආපු ගමන් යන්න වෙනවා