maxjunior

Member
Mar 11, 2013
18
3
0
colombo
ඔන්‍න‍ යාලුවනේ මම එලකිරි කියල එල කිරියට ජෝඉන් උනා...මෙච්චර කල් පොස්ට් බල බල හිටිය විතරය් ..ගොඩක් ඉස්සර රෙජිස්ටර් වෙලා හිටියට දැන් එකේ නම මතක නැ. කොහොම උනත් හරි සතුටුය් මෙතන ඉන්නේ මැක්සා කොල්ලෝ ටිකක්.......