Hi Gmail problem

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මගෙ Gmail ඒගොල්ලො උන්පබ්ලිෂ් කරලා. ඒගොලංගෙ පොලිසි වලට පිටිං වැඩ කරලා කියලා. රිවීව් කරන්න කියලා ආවා. මම රික්වෙස්ට් එකක් දැම්මා. මොකද එහෙම වෙන්නෙ මට ඒ එකවුන්ට් එක ගන්න බැරිවෙයිද?

කවුරු හරි රිපෝට් කරලද? :sorry::sorry::sorry:
 
imhotep

Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    What...? Do you mean they suspended or disabled your GMail account? You must have violated some of their policies. But you request to restore it or I guess you can do it yourself by using the console. There is a limit to this though (allowed only a certain number of times per year)
    If you violated their Cloud Identity Terms of service it probably is more serious.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    What...? Do you mean they suspended or disabled your GMail account? You must have violated some of their policies. But you request to restore it or I guess you can do it yourself by using the console. There is a limit to this though (allowed only a certain number of times per year)
    If you violated their Cloud Identity Terms of service it probably is more serious.

    මම වීඩියෝ කිල්ප් එකක් අප්ලෝඩ් කලා හැබැයි ශෙයා කලේ නම් නෑ කාටවත්.

    ඊට වඩා නම් කලේ ටෙක්ස් ෆයිල් වගේකුයි. ෆොටෝ ටිකකුයි. සිප් එකකුයි දාපු එක.

    disabled කරලා තියෙන්නෙ ඒත් දැනුන් දීමක් කලෙත් නෑ එයාලා.

    මම ඒ මේල් එකෙං ටුවිටර් එහෙම රෙග් වෙලා හිටියා ඒත් ලඟකදි එකවුන් එකට ලොග් උනොත් නෑ .

    මම වීඩියෝ දාපු එකට disabled කලා කියන්නෙ එයාලා අපේ ක්ලව්ඩ් මොනිටර් කරනවා කියන එකනෙ.:sorry::sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රෝසි ආච්චි;24703593 said:
    uba child porn wath upload karada? :baffled: nathnam lesiyakata ehema gmail ekak disable karanne nane

    නෑ මචං .

    disable උනාම ආයි ගන්න බැරිද?:sorry::sorry:

    ඔයාගෙත් වෙලා තියද?

    එයාලා අපි දාන දේවල් මොනිටර් කරණවද?:sorry:
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,329
    113
    Sorry I cannot tell you why this happened. But I am aware that Google can take off accounts for their own reasons.
    Google will never say why... due to their own privacy concerns, even though you are the account owner. If you ask they will probably ignore.

    They will inform that your account was correctly disabled by them, and closed. You will not be able to recover this account, nor access any contents.
    The account name will not be able to be reused, by yourself, or by anyone else, ever again.

    Hope this will not happen to you.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Sorry I cannot tell you why this happened. But I am aware that Google can take off accounts for their own reasons.
    Google will never say why... due to their own privacy concerns, even though you are the account owner. If you ask they will probably ignore.

    They will inform that your account was correctly disabled by them, and closed. You will not be able to recover this account, nor access any contents.
    The account name will not be able to be reused, by yourself, or by anyone else, ever again.

    Hope this will not happen to you.

    :sorry::sorry:

    Us law
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    upload කලේ මොන වගේ දෙයක්ද කියපංකො අපිටත් ආරක්ශා වෙන්න :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිකං මගෙ පෞද්ගලික දේවල් . ෆෝන් නම්බර් . ඩොක් . වීඩියෝ අනං මනං . ඔක්කොම Mb 300ක් නෑ. :sorry::sorry:

    පෞද්ගලික දේවල් වල අසභ්‍ය දර්ශන තිබ්බද ? :baffled: :oo:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,192
    113
    මම වීඩියෝ කිල්ප් එකක් අප්ලෝඩ් කලා හැබැයි ශෙයා කලේ නම් නෑ කාටවත්.

    ඊට වඩා නම් කලේ ටෙක්ස් ෆයිල් වගේකුයි. ෆොටෝ ටිකකුයි. සිප් එකකුයි දාපු එක.

    disabled කරලා තියෙන්නෙ ඒත් දැනුන් දීමක් කලෙත් නෑ එයාලා.

    මම ඒ මේල් එකෙං ටුවිටර් එහෙම රෙග් වෙලා හිටියා ඒත් ලඟකදි එකවුන් එකට ලොග් උනොත් නෑ .

    මම වීඩියෝ දාපු එකට disabled කලා කියන්නෙ එයාලා අපේ ක්ලව්ඩ් මොනිටර් කරනවා කියන එකනෙ.:sorry::sorry:

    child porn upload karanam ithin eka wennathi disable karanna aththe​