hi guys i need your help......

poor boy

Member
Nov 15, 2012
43
3
0
Hi guys.,,,, I need a big Help from You.

poorkidflickrphotoshari.png

guys,, i have big problem with my english knowledge.:( my english knowledge is very poor.:yes: i dont have a good vocabulary.:( when i am trying to speak or write there are so many gramatical mistakes and spelling mistakes.:yes: machan my main problem is ''speaking'' :growl:. i cant make a conversation with some one. because i am afraid to speak english.:( and i hate these sri lankan.(මොකද මුං ඔක්කොම බලන් ඉන්නේ වරදිනකන් හිනාවෙන්න.):angry::angry: that's why i created a fake account for tell this my problem in elakiri. now i am not afraid to talk. because you don't me who am i? :lol:

Guys i have suggestion let's creat a chat thread in english. we can improve our english knowledge and it's a big help to me.

අනේ වැඩක් නෑ බන් කතා කරලා:(. මම ඔය උඩ කියපු ටික ටයිප් කලේ කොච්චර තටමලද කියලා දන්නේ මම තමා. :lol::lol:

එලකිරියේ english knowledge එක හොඳ උන් ඕන තරම් ඉන්නවා.:) ඒ වගේම english knowledge එක අඩු උනුත් ඉන්නවා. ඉතින් ඔය දෙගොල්ලොම මෙතනට සෙට් වුනොත් ලොකු සේවයක් හැමෝටම වෙනවා.:P කඩ්ඩ හොඳ උන් කඩ්ඩ බැරි උන්ට කියලා දීපන්.:) ඒ කියන්නේ මේකයි මචන්. හැමෝටම මෙතන කඩ්ඩෙන් කොටන එක විතරයි කරන්න පුලුවන්. සින්හලෙන් චැට් කරන්න ගත්තොත් උගේ රෙප් කපමු.:yes: වැරද්දක් කියල දෙන්න විතරක් ඕනනම් සින්හලෙන් කොටපන්. කඩ්ඩ බැරි ඒ වුනාට කඩ්ඩ හදා ගන්න අවශ්‍යතාව තියන නමුත් ප්‍රසිද්දියේ බැරි කඩ්ඩ කොටන්න ගිහින් චාටර් වෙයි කියලා හිතන මම වගේ උන් ඉන්නවානම් ෆේක් එකක් හදාගෙන මෙතනට සෙට් වෙයන්. මොකද එක එක චාටර් වැඩ කරන්න ෆේක් හදන්න පුලුවන්නම් තමගේ කඩ්ඩ හදා ගන්න ෆේක් එකක් හදා ගත්තට වරදක් වෙන්නේ නෑනේ. කට්ටිය ආතල් එකේ පුලු පුලුවන් විදිහට කඩ්ඩෙන්ම චැට් එකක් දාමු.:lol: මොනවා කිව්වත් මෙහෙම කොටනකොට vocabulary එක වැඩි වෙනවා grammer ටික හැදෙනවා english වල බැරි තැන් තේරෙනවා.අනිත් එක මෙතන උඹලා කඩ්ඩෙන් කොටපන් පුලුවන් විදිහට . එහෙම කොටනකොට මොකක් හරි වචනයක් දන්නේ නැත්නම් ඒක සින්හලෙන් ගහපන්. එතකොට ඒ වචනය දන්න එකෙක් කියපන්. if you dont like it use our famous language ''singlish'' :P

අහ්හ් මතක ඇතුව මධුර dictionary එක install කර ගනින්:lol::lol:

guys please come and join with me. don't waste your time in elakiri. ඔය කාලය වටින කියන දේකට යොදවපන් අඩුම ගානේ මෙතන කඩ්ඩෙන් chat එකක් දාලා කඩ්ඩවත් හදා ගමු කට්ටිය.
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Mal babada manda :rolleyes: uune kadda waradda warada liyanne. but u lorry talk dena nisa thamai chater wenne.. habai mutath wada uge kadda aul man hitanne

    machan fakes hadanna one naha, kadda bari una kiyala lajja wenna oneth naha, ape maw basawa English nemei, api Sri Lankan. :yes: api sinhala.

    Umbata sinhala hariyata bari nam anna eka ubata lajja wenna one karanaawak..

    Namuth Kadda hadaganna eka hondai :yes: wisheshayen internet use karana aya. mokada hama deyakma English walin thamai study karanna thiyenne
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    it is not necessary to create a fake profile for discuss this issue in this Elakiri.... most of people (including me also.....) facing to this problem when speaking in english with someone else......

    ok then let's talk in ඉංග්ලිෂ්.......... :)
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    hi there :) how are you doing today?
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැහැදිලිව කිවුවොත් මටත් ඉංග්‍රීසි බෑ කොහොමවත්. අදහස හොඳයි. ඒත් ඒකට ෆෙක් අයිඩී හදන් එන්න ඕන නෑ. මොකද ඒකෙන් වෙන්නෙ තමන්ට තියෙන ආත්මශක්තිය නැතිවෙන එක. ඉංග්‍රීසි කතාවට ඕන සබකෝලය නැතිකරගන්න ඒක ඉවහල් වෙන්නෙ නෑ. දැන් මෙතන හොඳට කතා කරල හරි අයිඩී එකෙන් ආවට පස්සෙ ඒකෙන් ලොකු බයක් ඇතිවෙන්න පුළුවන් ඒ කෙනාට. හැමෝම දේවල් දන්න අය නෙමෙයිනෙ. අනිත් අයට හිනාවෙන්නෙ දෙයක් හරියට දන්නෙ නැති අය. ඒක නිසා හරි අයිඩී එකෙන් ඇවිත් ඔය ත්‍රේඩ් එක දාන්න. තමන් ඉගෙන ගෙන හිනාවුණ අයට පෙන්නන්න ඒ හිනාවල් වැඩක් නෑ කියල.
     
    • Like
    Reactions: NO_MeRcY

    yes you are correct brother :)
     
    හරියට හරි කතාව......... :yes::yes::yes::yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Good idea machan.

    මටත් හරියට බෑ මචන්. කෑලි කෑලි තමා. ඉස්සර එලකිරියට ආපු දවස් වල ගොඩක් උන් කඩ්ඩෙන් කතාව,මාත් ඉතින් මැද්දට පැනලා දන්න දන්න කඩු කෑලි අටෝනවා. මල චාටර් :D:lol: සුද්දො ලිදේ පනිනවා එව්ව දැකලා.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පැහැදිලිව කිවුවොත් මටත් ඉංග්‍රීසි බෑ කොහොමවත්. අදහස හොඳයි. ඒත් ඒකට ෆෙක් අයිඩී හදන් එන්න ඕන නෑ. මොකද ඒකෙන් වෙන්නෙ තමන්ට තියෙන ආත්මශක්තිය නැතිවෙන එක. ඉංග්‍රීසි කතාවට ඕන සබකෝලය නැතිකරගන්න ඒක ඉවහල් වෙන්නෙ නෑ. දැන් මෙතන හොඳට කතා කරල හරි අයිඩී එකෙන් ආවට පස්සෙ ඒකෙන් ලොකු බයක් ඇතිවෙන්න පුළුවන් ඒ කෙනාට. හැමෝම දේවල් දන්න අය නෙමෙයිනෙ. අනිත් අයට හිනාවෙන්නෙ දෙයක් හරියට දන්නෙ නැති අය. ඒක නිසා හරි අයිඩී එකෙන් ඇවිත් ඔය ත්‍රේඩ් එක දාන්න. තමන් ඉගෙන ගෙන හිනාවුණ අයට පෙන්නන්න ඒ හිනාවල් වැඩක් නෑ කියල.

    100% ture machang
     
    • Like
    Reactions: GihanRox

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මට තියෙන අවුල තමයි Grmmer n speaking. කරුමේ කියන්නෙ british council ගිහිනුත් මට ඔය දෙකම ගොඩ දාගන්න බැරි උනා. :(
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට තියෙන අවුල තමයි Grmmer n speaking. කරුමේ කියන්නෙ british council ගිහිනුත් මට ඔය දෙකම ගොඩ දාගන්න බැරි උනා. :(
    stop using sms short hand in everyday usage. Even for sms. That helps a lot.